header logo
SLIC
සයුරෙන් එතෙර
පිලිපීනයේ භූ කම්පනයෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළට
Jun 08, 202609:25 PM
පිලිපීනයේ භූ කම්පනයෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළට
Mobitel 1278

දකුණු පිලිපීනයේ මින්දනාඕ (Mindanao) දූපත් වෙරළ තීරයට ආසන්නව සිදුවූ රික්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

අද (08) උදෑසන සිදුවූ මෙම භූ කම්පනය නිසා පිලිපීනය, ඉන්දුනීසියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණු අතර පසුව ඒවා ඉවත් කර ගැනුණි.

භූ කම්පනයෙන් ගොඩනැගිලි කඩා වැටී ඇති අතර නායයෑම් ද වාර්තා වී ඇත.

මේ අතර පුද්ගලයන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, 20කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවද සඳහන් වෙයි.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානයට ආසන්න සරංගනී (Sarangani) ප්‍රදේශයෙන් මරණ 17ක් වාර්තා වී ඇති අතර ඉන් බොහොමයක් නායයෑම් නිසා සිදුව ඇත.

ජනප්‍රිය බොක්සිං ශූර මැනී පැකියාඕගේ උපන්ගම වන 'ජෙනරල් සැන්ටොස්' නගරයෙන් මරණ 10ක් වාර්තා වී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි