header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය
Jun 08, 202608:24 PM
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය
Mobitel 1278

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ සිදුවන විමර්ශන කිසිදු හේතුවක් මත නැවැත්වීම නොකළ යුතු බව මෙරට කතෝලික සභාව පවසයි.

කොළඹ අගරදගුරු මැදුරේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ගරු සිරිල් ගාමිණි පියතුමන් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුවන්ට සිදුවන අමානුෂික ක්‍රියා වැළැක්වීම සඳහා එම පනත සංශෝධය කිරීම හෝ සම්පූර්ණයෙන් අහෝසි කිරීම සිදුකළ යුතු බවයි.

"සමාජ මාධ්‍ය ඔස්සේ කියවෙන්න පටන් අරන් තියෙනවා, ගාමිණී පියතුමාට විරුද්ධව සුරේෂ් සලේ මහත්මයා අපහාස නඩුවක් ගොනු කරලා තියෙනවා. වන්දි ඉල්ලලා තියෙනවා. ඒ අපහාස නඩුව දැන් ඇහෙමින් පවතිනවා. මේකේ වන්දිය ගෙවන එක නවත්තගන්න. මේ නඩුව අඩාල කරන්න, කඩාකප්පල් කරන්න තමයි මේ සලේ මහත්මයාව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කියලා. මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. විමර්ශන වලින් හෙළිදරව් වෙච්ච සාක්ෂි පදනම් කරගෙන. ප්‍රශ්නයක් තිබුණා. මේ බෝම්බකරුවන් පිටුපස කුමන්ත්‍රණයක් තිබුණාය කියන එක. ඒක සොයාගැනීම, ඒක වින්දිතයන්ගේ අයිතියක්. කිසිම විදියකින්, කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයන් හෝ මේ විමර්ශන වලට ඇඟිලි ගහන්න ඕනේ නැහැ."

"එතන තියන ප්‍රශ්නේ තියෙන්නේ PTA එක සම්බන්ධයෙන්නේ. ඒක හරි ද? වැරදිද? සාධාරණද, අසාධාරණද? මානුෂිකද? අමානුෂිකද කියන එක වෙනම එකක්. අපිත් දකිනවා ඒකේ අමානුෂික පැති තියෙනවා. ඒ නිසා ඒ නීතිය එක්කෝ සංශෝධනය වෙන්න ඕනේ. නැත්නම් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න ඕනේ."

ප්‍රශ්නය - මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉස්ලාම් අන්තවාදීන් හිටියයි කියන එක ඔබතුමාලා සෘජුවම පිළිගන්නවාද? නැත්නම් මේක ප්‍රතික්ෂේප කරනවා ද?

"සහරාන් සහ කණ්ඩායම ඒගොල්ලන්ගේ ඉස්ලාම් අන්තවාදී මතයක් සනාථ කරගන්න මරාගෙන මැරුනේ. ඒ මරාගෙන මැරුණම ඔවුන්ට ස්වර්ග රාජ්‍යයට යන්න පුළුවන් කියන ඒ අන්තවාදී මතය නිසා තමයි ඒගොල්ලන්ට ඕන වුණේ මරාගෙන මැරීම සිදු කරන්න. නමුත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ ඒ අයව ආරක්ෂා කරන්න සහ පෝෂණය කරන්න සහ මේ බෝම්බ පිපිරීම් සිදු කරන්න කවුද අනුබල දුන්නේ? ඉතින් ඒක විමර්ශනය කරලා හොයාගන්න ඕන දෙයක්."

ප්‍රශ්නය - ජනාධිපතිවරයා ගිය අවුරුද්දේ මාර්තු මේ ප්‍රකාශයක් කරලා තියෙනවා මේ අප්‍රේල් 21ට කලින් මේ මහ මොළකරු හෙළි කරනවා කියලා. එතකොට මේ ඒ ගැනත් ඔබතුමාලා ජනාධිපතිවරයාගෙන් විමසුවාද?

"නෑ නෑ. අපි කියන්නේ දින වකවානු දෙන්න කියන එක නෙමෙයි. අපි බලන්නේ මේ විමර්ශන නීත්‍යානුකූලව අපක්ෂපාතීව කරගෙන ගිහිල්ලා අවසානයේදී ඒක අධිකරණයෙන්නේ ඉවර වෙන්න ඕනේ. එතකොට ඒ ක්‍රියාවලිය කරන්න කියලා."

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana