header logo
SLIC
උණුසුම් පුවත්
අදත් මම විශ්වාස කරනවා මම කරපු ප්‍රකාශය හරියි කියලා - සිරිල් ගාමිණි පියතුමා
Jun 08, 202601:33 PM
අදත් මම විශ්වාස කරනවා මම කරපු ප්‍රකාශය හරියි කියලා - සිරිල් ගාමිණි පියතුමා
EDEX

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ සිදුවන විමර්ශන කිසිදු හේතුවක් මත නැවැත්වීම නොකළ යුතු බව මෙරට කතෝලික සභාව පවසයි.

කොළඹ අගරදගුරු මැදුරේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය කීර්ති නාමයට හානියක් සිදුකළ බවට තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව සමතයකට පත්වීම සඳහා ඔහු විසින්ම ඉල්ලීමක් කළද, තමන් ඊට එකඟ නොවූ බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන්,

''සමාජ මාධ්‍ය ඔස්සේ කියවෙන්න පටන් අරන් තියෙනවා සමහර අය. සිරිල් ගාමිණී පියතුමාට විරුද්ධව සුරේෂ් සලේ මහත්මයා අපහාස නඩුවක් ගොනු කරලා තියෙනවා. වන්දි ඉල්ලලා තියෙනවා. ඒ අපහාස නඩුව දැන් ඇහෙමින් පවතිනවා. මේකේ වන්දිය ගෙවන එක නවත්තගන්න මේ නඩුව අඩාල කරන්න, කඩාකප්පල් කරන්න තමයි මේ සලේ මහත්මයාව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කියලා. මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ විමර්ශනවලින් හෙළිදරව් වෙච්ච සාක්ෂි පදනම් කරගෙන. මට තව කරුණක් කියන්න ඕනේ. මේ පළවෙනි වතාවට මං මේ කරුණ කියන්නේ. අපහාස නඩුව තියෙන එක ඇත්ත. මේ නඩුවේ පළවෙනි දවසේ නඩු කටයුත්ත හමාර වුණාට පස්සේ සුරේෂ් සලේ මහත්මයා උසාවිය ඇතුලෙදිම ඇවිල්ලා මාව හම්බුණා. ඔහු මට කිව්වා ෆාදර් ෆාදර්ව අපහසුතාවයට පත් කරන්න නෙමෙයි මං මේ නඩුව දැම්මේ මගේ නම ආරක්ෂා කරන්න ඕන නිසා කියලා.. අපිට සමතයකට පත්වෙන්න පුළුවන් කියලා..

එතකොට එතන පියතුමෙක් හිටියා මාත් එක්ක. මා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහත්මයා ඇතුළු නීතීඥ කණ්ඩායමත් එතන හිටියා. මම එතුමාගෙන් ඇහුවා සමථයකට පත්වෙන්න මොකක්ද ඔයාගේ කොන්දේසි කියලා.. එතකොට ඒ මහත්මයා කිව්වා ෆාදර් කරලා තියෙන ප්‍රකාශයෙන් මගේ නම ඉවත් කරගන්න කියලා. එතකොට මම ඔහුට කිව්වා මම ඒ ප්‍රකාශය කරලානේ තියෙන්නේ ඔබේ නමත් එක්ක.. එතකොට මට ඒක ඉවත් කරගන්න අවශ්‍ය නැහැ. මම ඒක ඉවත් කරගන්නෙත් නැහැ. අදත් මම විශ්වාස කරනවා මම කරපු ප්‍රකාශය හරියි කියලා. මම කිව්වා මේ නඩුව සමථයකට පත් වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ නඩුව කරගෙන යන්. අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන සිදුවීම ඒක වෙනම දෙයක්... වන්දි නඩුව වෙනම දෙයක් කියලා.. ප්‍රශ්නයක් තිබුණා මේ බෝම්බකරුවන් පිටුපස කුමන්ත්‍රණයක් තිබුණාය කියන එක.. එතකොට මේක දේශපාලන කුමන්ත්‍රණයක් ද? මේකේ සැලසුම්කරුවෝ කවුද? ඒක සොයා ගැනීම, ඒක වින්දිතයන්ගේ අයිතියක්. මේ විමර්ශනවලට කිසිම විදියකින් කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයන් හෝ මේ විමර්ශනවලට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. කිසිම දේකින් මේ විමර්ශන නවතින්න බැහැ.''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට