header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කරුණු 10ක් ගැන සලේගේ බිරිඳගෙන් පොලිස්පතිට ලිපියක්
Jun 07, 202605:10 PM
කරුණු 10ක් ගැන සලේගේ බිරිඳගෙන් පොලිස්පතිට ලිපියක්
Mobitel 1278

රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ සුරේෂ් සලේ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී අමානුෂික ලෙස සලකා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින්ය.

රැඳවුම් භාරයේ පසුවන සිය සැමියාට වධහිංසා පැමිණවීම, කුරිරු සහ අමානුෂික ලෙස සැලකීම, නිල බලය අභිභවා කටයුතු කිරීම, වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සිදුකර ඇති බව කියන වැරදි සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඇය එම ලිපියෙන් ඉල්ලා ඇත.

ඊයේ (06) සිය පුත්‍රයා සහ ඔහුගේ සහෝදරයා හමුවූ අවස්ථාවේදී සුරේෂ් සලේ මහතා ලබාදුන් තොරතුරු පදනම් කරගනිමින් කරුණු 10ක් මෙම ලිපිය මඟින් පොලිස්පතිවරයා වෙත පෙන්වා දී තිබේ.

එහි සඳහන් වන්නේ, පවතින තත්ත්වය හමුවේ ඔහුගේ ජීවිත ආරක්ෂාව, සෞඛ්‍යය සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ බරපතළ ගැටලුවක් මතුව ඇති බවය.

තමන් මුහුණදෙන දැඩි මානසික පීඩනය සහ අසාධාරණය තවදුරටත් දරාගත නොහැකි බැවින්, තමන් මේ වන විට මරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව සලේ මහතා සිය පවුලේ සාමාජිකයන්ට දන්වා ඇත.

කෙසේ වෙතත්, අධිකරණය හමුවේ පවතින රීට් පෙත්සම් මඟින් තමන් නිවැරදිකරු බව ඔප්පු වන බවට තමන්ට පූර්ණ විශ්වාසයක් ඇති බවත්, යම් හෙයකින් තමන් මියගියහොත්, නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස නීතිඥවරුන්ට උපදෙස් දී ඇති බවත් ඔහු පවසා තිබේ.

සිය සැමියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් වහාම මැදිහත් වන ලෙස මනෝරි සලේ මහත්මිය මෙම ලිපිය හරහා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

ඇය පෙන්වා දෙන්නේ, මීට පෙර මාර්තු 07 වෙනිදා ද මෙවැනිම අමානුෂික සැලකීම් පිළිබඳව පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ නමුත්, ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය.

එම විමර්ශනය සඳහා කිසිදු නිලධාරියෙකු පත්කර ඇති බවක් හෝ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවක් පවුලේ සාමාජිකයන්ට දැනුම් දී නොමැති බවද ඇය පවසන්නීය.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සිටින පුද්ගලයෙකුගේ ජීවිතය, සෞඛ්‍යය, ගෞරවය සහ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බලධාරීන්ට පැහැදිලි වගකීමක් ඇති පසුබිමක, පෙර පැමිණිල්ලට මෙතෙක් ප්‍රතිචාර නොදැක්වීම බරපතළ ගැටලුවක් බව ලිපියේ සඳහන් වේ.

එබැවින්, මෙම ලිපිය නැවත වරක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් ලෙස සලකා, වහාම මේ පිළිබඳව විමර්ශනයක් පවත්වා වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙස ඇය පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCUXm_KLDFLt6FJ9FCoUyVCMe8zEPPPFuad6eoPFbmkraMgkkVSpaa5KLL6wXYOLhda0yqGI1c_-tMgB3OIQwKBfTBJHV-Pipoft-5WcKHH-9azR7v6mUwdwCDFWKD5dS9aZ93l4Qt4G2ZCSLZPR7rBIl-g0KQgZC39iBZD3nc8zr-8VBq4i2yy25VHSWQ/s1600/1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhW-scoaSz7g_tFJWBb2RFevp3-PJfpc2YxQMjCv3AXuIKxfPLZV3lRu5Bud45LjvGb-1ZcloWVNZr0DLcLxt_ubJSdAWmFB82oA1Sw0b20zdHGBljU4HRAtI7RMFG7lQ6GaIU_su9bftV61Bjq11C0ch1yuiadHMzosHqV_PmZklJuA0jL3a-io7PrqFj1/s1600/2.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfC-cPlAasU1D_Bf13Mf4StLrwmwsjEW7QE6QhtIdm6B1i3IqndSC3Kc9t1VkO47DEwNbkvRS4llC9mxvbj2lML4XQWWT36TJCH9gkAh6kemPh1IEIWzj8Zj-ndszuZtRlUUnCr2kXlTJPup_TXtMs7nB6kWk1f2aCym8n6zJ48xpsWYzUst8UcPXiFeeb/s1600/3.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg01A20Ap2ZWgUqcNPWUQ4ASVUjwAPNuIoGJfI9YRVXxkJPMIGM7kSK5Fa0W3Wh-cZ7rZPORsANjMMNrea4NXUvdTC8nAmyCB-dVpfG6R0L-Fo5bGBjHNE-wqSU4FmBw0ClNATGlL86C-TYGREOZZBTa6WtYRt1kMNe6oZaxUhnpd-8aNbQjJYn-ALQtvb7/s1600/4.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4OpnlVePe-YCDbFTpE34tZNJykUPwx_v8sEQY1fe-OKdjwidy8MND9WDgxMoKMHz1wIKnYi2GyivqmpVLl-rL7L4YVl9H-7rf2DLqVWCDlvx7imPj7nSLKJK4O3Kc71ImKs-F2d6wolFFsJ1CcfM8-wLSrqeCzDdP6U-ogjChek6XEn5TEcnFZJ0KQMsv/s1600/5.jpg

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana