header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 36,000 ඉක්මවයි
Jun 06, 202605:10 PM
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 36,000 ඉක්මවයි
Mobitel 1278

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 36,168ක් වාර්තා වි ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ මෙම අගයන් වසරේ ජනවාරි 01 වැනි දින සිට ජුනි 05 වැනි දින දක්වා කාලය තුළ වාර්තා වි ඇති බවය.

මේ දිනවලද පවතින වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවලදීද ඩෙංගු රෝගීන් වාර්තා වීම් වැඩිවීමේ අවදානමක් පවතින බවද පෙන්වා දෙන එම ඒකකය දැනට පවතින දත්ත අනුව කොළඹ, ගම්පහ, කළුතර, නුවර, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, පුත්තලම, කල්මුනේ සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක අවදානම් දිස්ත්‍රික්ක ලෙසත් හඳුනාගෙන ඇත.

ඉහත දිස්ත්‍රික්කවල අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් කේන්ද්‍ර කරගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ජුනි 08,09,10 යන දිනවල පැවැත්වීමට නියමිත අතර මෙය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ ස්වෙච්ඡා සංවිධාන රැසකගේ දායකත්වයෙන් සිදු කිරීමටද නියමිතය.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනුයේ ඩෙංගු රෝග වාහකයා වන ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩ්ස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ පැහැදිලි ජලය සහිත ඕනෑම පරිසරයක බෝවීමේ අවදානමක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි 30ක් මේ පිළිබඳව විමසිලිමත්ව මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

එසේම උදේ සහ සවස් කාලයේදී මදුරු දෂ්ටනයයෙන් වැළකී සිටීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඒ සඳහා ශරීරය ආවරණය වන ඇඳුම් ඇඳීම සහ අනුමත මදුරු විකර්ශක භාවිත කරන ලෙසද මහජනතාව වෙත දැනුම් දෙන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

තවද යම් අයෙකුට තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්දි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හටගැනීම සහ රුධිර වහන තත්ත් ඇත්නම් වහාම රෝහලකට හෝ සුසුදුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද එම ඒකකය අවධාරණය කර තිබේ.

ඊට අමතරව උණ පාලනය කර ගැනීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාගන්නා ලෙසත් NSAID කාණ්ඩයේ ඖෂධ එනම් ඇස්ප්‍රීන්, මෙෆෙනමික් ඇසිඩ්, ඉබියුප්‍රොෙෆන්, ඩයික්ලොෆෙනැක් නම් ඔෂධ සහ Steroid කාණ්ඩයේ ඖෂධ වන ප්‍රෙඩ්නිසොලොන්, ඩෙක්සාමෙතසොන් වැනි ඖෂධ භාවිතයෙන් වළකින ලෙසත් ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

MostRead
Mobitel 1278
VideoStories
මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

“පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

 2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

 සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්