header logo
SLIC
උණුසුම් පුවත්
වායු කාන්දුවක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ට නාසා ආයතනයෙන් නියෝගයක්
Jun 05, 202608:43 PM
වායු කාන්දුවක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ට නාසා ආයතනයෙන් නියෝගයක්
EDEX

වායු කාන්දුවීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන්ට ඔවුන්ගේ අභ්‍යවකාශ යානයේ නවාතැන් ගන්නා ලෙස නාසා ආයතනය දැනුම් දී තිබේ.

එමෙන්ම හදිසි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඉන් ඉවත්විමටද සූදානමින් සිටින ලෙසද නාසා ආයතනය ගගනගාමීන්ට දැනුම්දී ඇත.

නාසා ප්‍රකාශික බෙතානි ස්ටීවන්ස් විසින් X සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු කොටසේ කොටසක් වන ස්වෙස්ඩා සේවා මොඩියුල උමග තුළ යම් කාලයත් පුරාවට ඉරි තැලීම් සහ කාන්දුවීම්වලින් පෙලුණු බවය.

නව කාන්දුවීම්වලින් පසුව අද දිනයේදී පුළුල් අලුත්වැඩියා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා රුසියානු කාර්ය මණ්ඩලයක් විසින් වායු කාන්දුව නිවැරදි කිරීමට උත්සාහ ගන්නා බැවින් ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මෙලෙස නවාතැන් ගන්නා නාසා ආයතනය ගගනගාමීන්ට නියෝග කර තිබේ.

එමෙන්ම වඩාත් ස්ථීර විසඳුමක් ලබා ගැනීම සඳහා රුසියානු සඟයන් සමග මෙන්ම අභ්‍යවකාශ මධයස්ථානයට සහාය දක්වන අනෙකුත් ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කරන බවද නාසා ප්‍රකාශිකා සිය X සටහන මගින් සඳහන් කර ඇත.

මේ අතර නාසා ආයතනය විසින් දැනට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන් හත් දෙනාගෙන් පස් දෙනෙකුට ආරක්ෂිත පියවරක් ලෙස නම් කර ඇති SpaceX Crew Dragon "Freedom" අභ්‍යවකාශ යානය තුළ නවාතැන් ගැනීමට උපදෙස් ලබා දී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට