header logo
SLIC
උණුසුම් පුවත්
ඉන්ධන පරිභෝජනය සීමා කළත් ආනයන වියදම් ඉහළ ගිය හැටි කැබිනට් ඇමති පෙන්වයි
Jun 02, 202603:43 PM
ඉන්ධන පරිභෝජනය සීමා කළත් ආනයන වියදම් ඉහළ ගිය හැටි කැබිනට් ඇමති පෙන්වයි
Mobitel 1278

2026 වසරේ ගතවූ කාලය තුළ ඉන්ධන පරිභෝජනය සහ ඉන්ධන ආනයන වියදම් සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (02) අනාවරණයක් සිදු කළේය.

ඔහු සඳහන් කළේ, 2026 වසරේ මුල් මාස පහ තුළ ඉන්ධන පරිභෝජනය සාපේක්ෂව අඩු මට්ටමක පැවතියද, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවය.

අද (02) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජනවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 186ක් වැය වූ අතර, මැයි මාසය වන විට එය ඩොලර් මිලියන 521 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"අපේ පරිභෝජනය ගත්තොත් ජනවාරි මාසයේදී අපි ඕටෝ ඩීසල් කිලෝ ලීටර් 4,538ක්, පෙබරවාරි 4,846, මාර්තු 6,130, අප්‍රේල් 3,988, මැයි 3,701යි ඒ අනුව ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා වන විට අපේ පරිභෝජනය තිබෙන්නේ 82%ක මට්ටමක.

සමස්ත ඩීසල් ප්‍රමාණය ජනවාරි මාසයේදී කිලෝ ලීටර් 5,944ක් මැයි මාසයේදී කිලෝ ලීටර් 5,394 පාවිච්චි වෙනවා ඒ අනුව 91%ක තමයි අපේ පාවිච්චි වෙලා තියෙනවා.

පෙට්‍රල් 92 ජනවාරි මාසයේදී කිලෝ ලීටර් 5,565ක් පාවිච්චි වෙලා තිබෙනවා මැයි මාසයේ මේ වන විට 4,849ක් පාවිච්චි වෙලා තියෙනවා. ඒ අනුව 87%ක ප්‍රමාණයක් පාවිච්චි වෙලා තියෙනවා.

නමුත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවීමත් එක්ක අපට මාසයකට තෙල් ආනයනය කරන්න තිබෙන වියදම ඉහළ ගිහින් තියෙනවා. ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 186, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 97, මාර්තු ඩොලර් මිලියන 95, අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 316, මැයි මාසයේදී ඩොලර් මිලියන 521යි ජනවාරි මාසයේ ඉඳලා මැයි මාසය වෙනකොට පරිභෝජනය 80%-90% අතරේ තිබුණාට වැඩිවීම ඩොලර් මිලියන 186 ඉඳලා 521 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ලෝක වෙළෙඳපොළේ අඩුවැඩි වීම් අනුව අපි මිල ගලප්පන්න තමයි උත්සාහ කරමින් යන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට