header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කළුතර වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු සහ තවත් අයෙකු අත්අඩංගුවට
Jun 01, 202604:59 PM
කළුතර වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු සහ තවත් අයෙකු අත්අඩංගුවට
Mobitel 1278

පසුගිය 28 වෙනිදා කළුතර වෙට්ටුම කඩේ ප්‍රදේශයේදී වෙඩි තබා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙම අපරාධ සිද්ධියේ සැලසුමේ ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයෙකු බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරු මෙම ඝාතනය සිදු කළ අපරාධකරුවන් සඳහා රැකවරණය ලබාදීමේ කටයුතු කර ඇති බවට අනාවරණවී ඇත.

මොවුන් දෙදෙනා කළුතර නගරයේ ක්ලබ් මාවත ක්‍රීඩා පිටිය අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 22,630ක් ද සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය ප්‍රකාශ කළේය.

පොලිසියට ඔත්තු ලබා දුන්නැයි සැකපිට පසුගිය 28 වෙනිදා කළුතර දකුණ මරික්කාර් වීදිය පදිංචිව සිටි පකිර් මොහොමඩ් මොහොමඩ් සපික් නමැති 43 හැවිරිදි ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කරන ලදී.

වෙඩි තැබීමට සන්නද්ධ පුද්ගලයන් පැමිණි බව කියන මෝටර් රථය තෙබුවන පොලිස් වසමේ තැපැල් කාර්යාලය ආසන්නයේ විකල්ප මාර්ගයේදී සොයාගත් ගත් බව සඳහන්ය.

ඊට යොදා ගත් තවත් වෑන් රථයක් දොඩංගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී එදිනම පොලිසිය මගින් සොයාගෙන තිබිණි.

මෙම ඝාතනය අපරාධ කල්ලි නායකයකු වන බෝම්බුවල නවීන් නැමැත්තා මොහොමඩ් ඉම්රාන් නමැති අපරාධ කල්ලි සාමාජිකයකු ලවා මෙහෙයවා ඇති බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රෝහාන් ඕලුගල මහතාට තොරතුරු ලැබී ඇත. ‍‍

ඒ් අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක චතුරංග මහතා ඇතුළු කණ්ඩායමක් යොදවා එම අපරාධයේ සැලසුම්කරු වන මොහොමඩ් ඉම්රාන් සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.

බෝම්බුවල නවීන් නැමැත්තා මෙහි ප්‍රධාන සැකකරුට වෙඩික්කරු සහ අවි ආයුධ ආරක්ෂා සහිතව ලබාදීම, ඝාතනයේ සිදුකිරීම සඳහා රැගෙන ගොස් ඝාතනය සිදුකිරීමෙන් පසුව නැවත ආරක්ෂිතව වෙඩික්කරුව අවි ආයුධ ආරක්ෂිතව රැගෙන යාම සඳහා සම්බන්ධවී කටයුතු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය කරගත් බව පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරුවන ඉම්රාන් නැමැත්තා කළුතර වික්‍රමසිංහ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර සෙසු සැකකරු ඇහැලියගොඩ තලාවිටිය පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඝාතනය සඳහා යොදාගත් අවි ආයුධ සහ වෙඩික්කරුවන් සහ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරේ.

පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පරීක්ෂණ පවත්වයි.

RelatedNews
MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ