header logo
Vallibel FD
උණුසුම් පුවත්
වෙසක් දන්සල් 17,000කට වැඩි ප්‍රමාණයක් PHI පරීක්ෂාවට
May 31, 202608:37 PM
වෙසක් දන්සල් 17,000කට වැඩි ප්‍රමාණයක් PHI පරීක්ෂාවට
Mobitel 1278

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පවත්වන ලද දන්සල් පරිශ්‍රයන් පරීක්ෂාවට ලක් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මැයි 29, 30 සහ 31 යන දින තුන ඇතුළත පමණක් දිවයින පුරා පිහිටි දන්සල් 17,761 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ පරීක්ෂාවට භාජනය කර ඇත.

මෙම පරික්ෂාකිරීම්වලදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් බැහැරව සහ විවිධ අඩුපාඩු සහිතව පවත්වාගෙන ගිය දන්සල් 148 ක් හඳුනා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, මහජනතාවට සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා එම දන්සල් වසා දැමීමට කටයුතු නොකළ අතර, පවතින සෞඛ්‍ය ආරක්ෂිත අඩුපාඩු වහාම නිවැරදි කරගැනීමට එහි සංවිධායකවරුන්ට දැඩි ලෙස උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව එම අඩුපාඩු සකස් කිරීමෙන් පසු ඒවා නැවත පවත්වාගෙන යෑමට අවසර ලබා දී තිබේ.

වෙසක් සතිය පුරාවටම දිවයිනේ විවිධ ප්‍රදේශවල තවදුරටත් දන්සල් සහ වෙසක් කලාප ඇතුළු උත්සව භූමි පැවැත්වෙන බැවින්, මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන මෙම විශේෂ සෝදිසි කිරීම් සහ පරීක්ෂාවන් ඉදිරි දිනවලදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්