header logo
SLIC
උණුසුම් පුවත්
රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන්වාගැනීමට සූදානම් - පොලීසිය
May 28, 202603:38 PM
රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන්වාගැනීමට සූදානම් - පොලීසිය
Mobitel 1278

මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ වී විදෙස්ගත සැඟව සිටින රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් 89 දෙනෙකු මෙරටට ගෙන්වාගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටි අපරාධකරුවන් 8 දෙනෙකු ඊයේ (27) රාත්‍රියේ මෙරටට ගෙන්වාගත් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා,

"22 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සැකකරුවන් 19 දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු ඇතුළු 21ක් දෙනෙක් ගෙන්න ගත්තා. ඔවුන් මේ වනවිට විශේෂිත වූ අංශ හරහා විමර්ශන කටයුතුවල යෙදිලා තියෙනවා. ඒ වගේම පෙරදින රාත්‍රී ඒ කියන්නේ 27 වනදා අපිට හැකියාව ලැබිලා තියෙනවා තවත් සැකකරුවන් 8 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වා ගනන්. මෙම සැකකරුවන් 8 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජාහවල විවිධ වූ අපරාධයන් සඳහා රැඳවාගෙන සිටි සැකකරුවන් 8දෙනෙක්. බුද්ධි මෙහෙයුමක් හරහා මේ 8 දෙනාත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා. මෙම සැකකරුවන් අතරින් තිදෙනෙක් සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන යමින් එරට සිට මෙරට යම් යම් අපරාධ මෙහෙයවූ කල්ලියක් විදිහට හඳුනාගෙන තියෙනවා. සැකකරුවන්ගෙන් දෙදෙනෙක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුණ දෙදෙනෙක්. තවත් තිදෙනෙක් මේ රටේ විවිධ වූ අපරාධයන් සඳහා සම්බන්ධ වූ අය හැටියට අපි හඳුනාගෙන තියෙනවා.

මේ රටේ අපරාධ සිදුකරලා විවිධ රටවලට ගිහිල්ලා අධිකරණය මඟ හැරලා සැඟවී සිට අපරාධ මෙහෙයවන කිසිවෙක් සඳහා අපි ඉඩ ප්‍රස්තාව සලසා දෙන්න නැති බව යළිත් අපි අවධාරණය කරනවා. 2024,2025 සහ 2026 මේ වසර තුනේදීම රතු නිවේදන හරහා මෙරටට ගෙන්වා ගත්ත සැකකරුවන් 32ක් ඒ වගේම විවිධ රටවල් සමඟ සම්බන්ධවෙලා මේ වන විට විවිධ අපරාධ සිදුකරන තවත් සැකකරුවන් 70 දෙනෙක් අපි ලංකාවට ගෙනල්ලා තියෙනවා මේ වනවිට. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ තවත් රතු නිවේදන 89ක් සඳහා අපි ඉතාමත්ව පැහැදිලිව සූදානමින් සිටිනවා. විවිධ රාජ්‍යන් අතර සම්බන්ධවෙලා, ඉතිරි රතු නිවේනද නිකුත් කළ සැකකරුවන් 89 දෙනා අපි ලංකාවට ගෙන්නවා ගන්නවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට