header logo
SLIC
උණුසුම් පුවත්
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගත් ආකාරය ගැන කෝප් කමිටුව වාර්තාවක් කැඳවයි
May 27, 202603:43 PM
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගත් ආකාරය ගැන කෝප් කමිටුව වාර්තාවක් කැඳවයි
Mobitel 1278

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගත් ආකාරය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් වාර්තාවක් කැඳවා තිබේ.

ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.

එහිදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවා ගැනීමේදී, පැවති දේශපාලන අධිකාරීන්ගේ බලපෑමට යටත්ව එම පත්වීම් සිදුව ඇත්දැයි පරීක්ෂා කළ යුතු බව කාරක සභාව විසින් පෙන්වා දී ඇත.

ඇතැම් බඳවාගැනීම් සහ උසස්වීම් ලබාදීම් හේතුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් උද්ගතවී ඇති බව නිරීක්ෂණය වන බවද කාරක සභාව පෙන්වා දී තිබේ.

එසේම අධිකාරිය සතු මානව සම්පත නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කිරීමට මාස 06ක් ඇතුළත කටයුතු කරන ලෙසද කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අධිකාරියට එරෙහිව 2023 වර්ෂයේදී සහ අධිකාරිය විසින් පවරන ලද නඩු සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.

මෙම නඩුවලට අදාළව අධිකරණයේ තැන්පත් කර ඇති මුදල් සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් කාරක සභාවේදී සාකච්ඡා කර ඇති අතර මේ පිළිබඳ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස ද කාරක සභා සභාපතිවරයා නිර්දේශ කර ඇත.

එමෙන්ම නිවාස සහ වෙළඳ සංකීර්ණයක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා විදේශීය සමාගමකට ලබාදී තිබූ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි අක්කර 01යි පර්චස් 26.5 ක ඉඩමක්, නියමිත සංවර්ධන කාර්යය ඉටු නොකර වෙනත් සමාගමකට පවරා ඇති බව කෝප් කමිටුවේ දී හෙළිදව් වී තිබේ.

පසුව දෙවන සමාගම විසින් තෙවැනි සමාගමකට 2017 වර්ෂයේදී උක්ත ඉඩමේ අංක 5 කොටස විකුණා තිබුණි.

අධිකාරිය විසින් එම විකුණුම් ඔප්පුව අවලංගු කරීම නිසා, ඊට එරෙහිව තෙවැනි සමාගම විසින් නඩු 03ක් අධිකරණය හමුවේ පවරා තිබුණු බව මෙහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන්ද කාරක සභාවේදී දීර්ඝව සලකා බලා ඇති අතර පැමිණි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ මීට අදාළව මෙම නඩුවලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක්ද පවතින බවය.

එසේම මෙම ඉඩමේ අයිතිය තවමත් අධිකාරිය සතුව පවතින බවද අදාළ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම නාවල පරංගියා කුඹුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා විය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම කොන්දේසි සහිතව සින්නක්කර ඔප්පුවක් මගින් පෞද්ගලික සමාගමකට පවරා තිබුණි.

පසුව එම සමාගම ඉඩමෙන් කොටසක් වෙනත් සමාගමකටද පවරා ඇති අතර අනෙත් කොටස, පෞද්ගලික බැංකුවකට උකස් කර මුදල් ලබාගෙන ඇති බවද සඳහන්.

මෙම ඉඩමේද ඔප්පු අධිකාරිය විසින් අවලංගු කිරීම නිසා චූදිත සමාගම, අධිකාරියට විරුද්ධව නඩු පවරා ඇත.

එසේම මෙම ඉඩම තම‍ාගේ පෞද්ගලික ඉඩමක් ලෙස ප්‍රකාශ කරමින් අයිතිය ලබාගැනීම සඳහා පුද්ගලයෙක් විසින් අධිකරණයෙහි නඩු පවරා ඇති බවද මෙහිදී අනාවරණය වී තිබේ.

මෙම නඩු තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව ද පැමිණි නිලධාරීන් සඳහන් කර සිටියේය.

එමෙන්ම මාලිගාවත්ත මහල් නිවාසය තුළ පවත්වාගෙන යන පෙර පාසලකට අදාළ ඉඩම් කොටසක් සම්බන්ධයෙන්ද මෙම කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට