header logo
SLIC
උණුසුම් පුවත්
සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව රැස්වෙයි
May 27, 202603:43 PM
සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව රැස්වෙයි
Mobitel 1278

'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්ථාපනය කරන ලද 5වන අනු කමිටුව, සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව සිව්වන වරටත් පසුගිය (25) දා එහි සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ආමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය.

දිට්වා සුළි කුණාටුව මගින් සිදුකරන ලද ව්‍යසනයේ ප්‍රතිඵලයක් ලෙස පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාත්‍රණයක් බලමුලුගැන්වීමේ අරමුණින් මෙය පිහිටුවා ඇත.

යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයේදී පැනනගින ගැටලු පිළිබඳව ප්‍රමාදයන් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සහ ප්‍රතිපත්තිමය තීරණ ගතයුතු කරුණු පිලිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

මේ අතර, එම ක්ෂේත්‍රවල යටිතල පහසුකම් හා සේවා පිළිබඳවත්, එම කටයුතුවලදී මුහුණදෙන අභියෝග පිළිබඳවත් කරුණු පෙන්වා දෙන ලදී.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන, මහජන සෞඛ්‍ය හා විශේෂිත වෛද්‍ය සේවා, සමාජ සුබසාධන හා ආරක්ෂණ පද්ධති, පොදු සමාජ පහසුකම්, සංස්කෘතික පහසුකම් සහ රාජ්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් යන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ.

එසේම, ආපදා හේතුවෙන් හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ආපදා කළමනාකරණ සේවා මධ්‍යස්ථානය සතුව පවතින දත්ත පද්ධති යොදාගැනීමේ හැකියාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

එමෙන්ම හලාවත, නුවරඑළිය සහ මහියංගණය රෝහල් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්, හානියට පත් රාජ්‍ය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රතිපාදන නිදහස් කිරීම පිළිබඳවත්, දිස්ත්‍රික්ක යටතේ ක්‍රියාත්මකවීමට ඉදිරිපත්කර ඇති ව්‍යාපෘති යෝජනා පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ආයතන අතර සම්බන්ධීකරණයේ සහ කාලානුරූපීව කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇති අතර අමාත්‍යාංශ මගින් ඉදිරිපත් කරන ලද විසඳී නොමැති ගැටලු සහ ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ ගතයුතු ගැටලු ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත කඩිනමින් යොමු කර තීරණ ගතයුතු බව ද ඔහු පවසා ඇත.

තවද දැනට ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සමීප අධීක්ෂණයක් පවත්වා ගෙන යා යුතු බවද අමාත්‍යවරයා විසින් අවධාරණය කරන කර ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේ දී ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ පවතින අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා මෙම අනුකමිටුව ජූලි මාසයේ දී නැවත රැස්වීමට නියමිත බව ද සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට