
විශ්වවිද්‍යාලයේ පරිපාලන ගැටලුවට විසඳුම් සහ ශිෂ්‍ය පහසුකම් සම්බ්බන්ධව පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මෙහෙයවීමෙන් පාගමනක් ආරම්භ කර තිබේ.
අද (26) පස්වරුවේ ආරම්භ වී ඇති මෙම පාගමන පේරාදෙණිය සිට ගම්පොල දක්වා වන මාර්ගයේ එක් මන්තීරුවක් වසා දමමින් ආරම්භ වී ඇති බවද සඳහන් වේ.

















































