header logo
SLIC
උණුසුම් පුවත්
ඉන්ධන මිල ගැන තෙල් සංස්ථාවෙන් ප්‍රකාශයක්
May 26, 202601:18 PM
ඉන්ධන මිල ගැන තෙල් සංස්ථාවෙන් ප්‍රකාශයක්
Mobitel 1278

ජූලි මාසය අවසානය දක්වා අවශ්‍ය ඉන්ධන සංචිත මේ වනවිට මෙරට තුළ පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග පර්යන්ත සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.

මේ මස 28 සහ 31 යන දිනවල තවත් බොරතෙල් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ඔහු කීය.

කෙසේ වෙතත් ඉදිරියේදී ඉන්ධන මිල විශාල ඉහළ යාමක් අපේක්ෂා කළ නොහැකි බවත්, මිල අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

ඉන්ධන මිල යනු ඇති බවට ඇතැම් වාර්තා පළවීමත් සමඟ බොහෝ පිරිස් ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණ සිටින බව ද මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේය.

කෙසේවෙතත් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බවත් රට තුළ ඉන්ධන හිඟයක් ද නොමැති බව ඔහු අවධාරණය කළේය.

"ඉන්ධන මිල යන දාන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කිසිදු තීරණයක් අරන් නැහැ. ඒ වගේම ලංකාව තුළ ඉන්ධන හිඟයක් ඇති බවට ප්‍රචාරයක් යනවා. එහි කිසිදු සත්‍යතාවයක් නැහැ. මේ මාසයට අවශ්‍ය කරන සියලු තෙල් සහ හත්වෙනි මාසය අවසානය දක්වා තියෙන තෙල් තොග මේ වෙනකොට ඇවිල්ල තියෙන්නේ. මේ මාසයේ අපේක්ෂිත සියලුම නෞකා මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ මාසයේ 28 සහ 31 දිනවල තවත් බොර තෙල් නෞකා දෙකක් එන්න තියෙනවා. එම තෙල් පිරිපහදු කරගැනීමේ ලබාගන්නා ඉන්ධන තවදුරටත් ඉදිරි මාසයේදී ලබාදීමේ හැකියාව තියෙනවා.

අප්‍රේල් මාසයේදී ලෝක වෙළඳපොළේ ඩීසල් මිල ඉහළ ගියාට මේ වනවිට ඒ මිල ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. මේ මිල තවදුරටත් අඩුවෙයි කියලා අපි හිතනවා. ඒ නිසා අප්‍රේල් මාසයේදී ඉන්ධන වැඩි මිලට විකුණන් තිබුණ අවශ්‍යතාව මේ වෙද්දී අඩු වෙලා තියෙනවා. ඒ නිසා ජනතාවට මේ සම්බන්ධයෙන් කලබලවීමට අවශ්‍යතාවක් නැහැ. මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙම වුණත්, කලින් බලාපොරොත්තු වුණා වගේ රුපියල් 700ක් දක්වා වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ තත්ත්වය මේ වෙද්දී පහව ගිහින් තියෙන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට