header logo
SLIC
උණුසුම් පුවත්
කාදිනල් හිමිපාණන්ට දේශපාලනය තිත්ත වෙයි
May 21, 202603:25 PM
කාදිනල් හිමිපාණන්ට දේශපාලනය තිත්ත වෙයි
Mobitel 1278

තමන් දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයකින් පසුවන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, මීගමුව පිටිපන මහවිද්‍යාලයේ 125 වන සංවත්සර උත්සවය වෙනුවෙන් සංවිධාන කර තිබූ දේවමෙහෙයට එක්වෙමිනි.

"දේශපාලකයන්ගේ ලෝකයේ තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්. අද එකක් කියනවා ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් හෙට ඒගොල්ලෝ කරනවා. දැන් උදාහරණයක් එක්තරා පසුගිය රජයක හිටපු ඇමති කෙනෙක් දැන් කෑගහනවා ජනාධිපතිතුමා උසාවියට උසාවියේ තීන්දු එයා ප්‍රකාශ කරන්න පටන් අරන් උසාවියට පරිභව කරනවයි කියලා. ඒ ඇමතිතුමා හිටපු ආණ්ඩුවෙන් එදා හිටපු අපේ අග්‍රවිනිශ්චකාරතුමියව බලහත්කාරයෙන් නෙරපලා දැම්මා. තමන්ගේ තනතුරෙන් බොරු චෝදනාවක් එල්ල කරලා.එතකොට ඒ වෙලාවේදී ඒ මහත්මයා ඡන්දෙ දුන්නා ඒකට. දැන් කියනවා මේකට අත ගහනවා කියලා. ඉතින් මේ දෙබිඩි ප්‍රතිපත්ති ඉස්සර කාලේ එක එක කාලයක් තිබුණා ඔය පාර්ලිමේන්තුවේ එක පැත්තක අය කිව්වා අනිත් පැත්තේ අය දිහා බලලා, හොරු, හොරු හොරු කියලා. ඒ පැත්තේ අය හැරිලා කිව්වා ඔයාලා හොරු හොරු හොරු කියලා. එතකොට ඔක්කොමල්ලා හොරු. ඒගොල්ලොම කියා ගන්නවා ඒගොල්ලෝ හොරුයි කියලා. මේ වගේ දැන් නීතියක් අවනීතිය කරන්නට නීතිය උසාවිය නිදහස් වෙන්න ඕන හැමතිස්සෙම.

ඒක ඇත්ත. නමුත් ඒක හැම දේශපාලන පක්ෂයක්ම කළ යුතු දෙයක්. එක කට්ටියක් ඒක නොකර ඉඳලා ඊට පස්සේ අනිත් කට්ටියට ඒක කරන්නයි කියලා බනින එක, ඒක වැරදි දෙයක්. ඒක බොරුවක්. එහෙම බොරු කරන්න එපා. දේශපාලන නායකයෝ තමන් අඳින වස්ත්‍රවලටවත් අඩුගානේ ගරු කරන්න ඕනේ. ඒ නිසා ලැජ්ජ නැති වැඩ කරන්න එපා. තමන් ක්‍රියාත්මක නොකළ ප්‍රතිපත්තියක් ගැන දැන් දේශනා කරන්න එන්න එපා. වැරදියි. පැවිද්දන්ව පාසල්වල නායකත්වයට දාන්න කියලා අපි අවුරුදු ගණන් මේ ආණ්ඩුවලට කියනවා. එක එක ආණ්ඩුවලින් පැවිදි පූජක, පැවිදි උතුමන්ලාට ගුරු පත්වීම් දෙනවා කියලා අපිට පොරොන්දු දිදී, අපිව රැවැට්ටුවා. ඉස්සෙල්ලා හිටපු ආණ්ඩුවලට, අපි මේ ලැයිස්තු භාර දුන්නා. අපිට කිව්වා ලැයිස්තු දෙන්න. ගුරු පත්වීම් ලබාදෙන්න. පැවිදි සොහොයුරු, සොහොයුරියන්ට සහ පූජා ප්‍රසාදි තුමන්ලාට කියලා. ඒ ගුරු පත්වීම් අපිට දුන්නේ නැහැ. මට මතකයි මඩු දේවස්ථානයේදී එක්තරා පස්සේ ජනාධිපති කෙනෙක් ණ කෙනෙක්. මගේ මුහුණටම කිව්වා, මාස එකහමාරකින් මේ ගුරු පත්වීම් දෙනවා කියලා.

මාස එකහමාර අද වෙනකන් ඇවිල්ලා නෑ. ඒ මහත්මයා රටේ ජනාධිපතිත් වුණා ඊට පස්සේ. මුකුත් නෑ. ඔක්කොම බොරු කතා. දේශපාලන ලෝකය ගැන අපිට ඉතාමත්ම තිත්ත වෙලා තියෙනවා. මේ හැසිරීම. මේ දිළිඳු බව පිළිබඳව. ප්‍රතිපත්තියක් නැති, වචනයක් අනුගමනය කරන්නට බැරි, බොරු කියන, අනිත් අයට මඩ ගහන, අරවා මේවා, ඒවා මේවා වැඩකරන, එහෙම සමාජයේ අපිරිසිදු කරන චරිත නිසා අපිට දේශපාලනය එපා වෙලා තියෙන තත්වයට ඇවිල්ලා තියෙන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට