header logo
SLIC
උණුසුම් පුවත්
මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්
May 21, 202601:57 PM
මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්
Mobitel 1278

ලොව පුරා ඉහළ පිළිගැනීමක් ඇති චරිතයක් වන 'හෙලෝ කිටී' මෙම මස 19 දින මෙරටට පැමිණ ඇති අතර වගකීම් සහගත ප්ලාස්ටික් භාවිතය සහ පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවැත්වුණු දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වී තිබේ.

'හෙලෝ කිටී' සමඟ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 150 දෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය, ශ්‍රී ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව, මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ පවතින අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්, "ප්ලාස්ටික් කළමනා කරණ ධාරිතාව ශක්තිමත් කිරීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය" නමින් වූ තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ප්‍රර්වධනය කරනු ලබන 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සඳහා ද දායකත්වය ලබාදෙයි.

මෙහි ආරම්භක පියවරක් ලෙස, ජයිකා (JICA)ආයතනය 'හෙලෝ කිටි' චරිතයේ හිමිකාරීත්වය දරන ජපන් විනෝදාස්වාද සමාගමක් වන සැන්රිඕ (Sanrio)පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගනිමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම' ප්ලාස්ටික් ස්මාර්ට් ගීතය' නිර්මාණය කර ඇත.

මෙම ගීතය ඔස්සේ විශේෂයෙන්ම ළමුන් සහ තරුණ පරපුර අතර වගකීම් සහගත ප්ලාස්ටික් භාවිතය සහ පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ දැනුම්වත් භාවය ඇති කිරීම අරමුණු කර තිබේ.

මේ අතර, මෙම සතිය තුළ පාසල් කිහිපයක පැවැත්වෙන දැනුම්වත් කිරීමේ සහ ප්‍රජා සේවා වැඩසටහන් මාලාවකට 'හෙලෝ කිටි' සහභාගී වීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මගින් සිදුකරන මෙම ක්‍රියාකාරීත්වයන් තුළින්, ජනතාව අතර ධනාත්මක වූ චර්යාත්මක වෙනසක් ඇති කිරීමත්, පාරිසරික බලපෑම් අවම කරමින් වඩාත් තිරසාර පුරුදු අනුගමනය කිරීම සඳහා රට පුරා සිටින ජනතාව දිරිමත් කිරීමත් අපේක්ෂා කරයි.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවය මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලදී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට