header logo
SLIC
උණුසුම් පුවත්
වියට්නාම් ජනරජයේ නිර්මාතෘවරයාගේ 136වන ජන්ම සැමරුම අදයි
May 19, 202606:10 PM
වියට්නාම් ජනරජයේ නිර්මාතෘවරයාගේ 136වන ජන්ම සැමරුම අදයි
Mobitel 1278

සමාජවාදී වියට්නාම් ජනරජයේ නිර්මාතෘ හෝ චි මිං මහතාගේ 136 වන ජන්ම සැමරුම අද (19) පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතා සංගමය විසින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම උත්සවය ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

එහි දී මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති හෝ චි මිං ප්‍රතිමාවට, ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මහත්මිය ප්‍රමුඛ වියට්නාම් තානාපති නිලධාරීන්, ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතා සංගමයේ ලේකම් එස්. සුදසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය පී. වීරසිංහ කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක එම්.මන්සිල් කොළඹ මහජන පුස්තකාලාධිපතිනි රමණී ගඟබඩආරච්චි ඇතුළු මහත්ම මහත්මින් පිරිසක් පුෂ්පෝපහාර දක්වා තිබුණි.

එහි දී අදහස් දැක්වූ වියට්නාම් තානාපතිනිය කියා සිටියේ, හෝ චි මිං තුන්වරක් ලංකාවට පැමිණ ඇති බවත්, වසර පනහකට ආසන්න කාලයක් දෙරට අතර ශක්තිමත් බැදීමක් පවතින බවත්ය.

එමෙන්ම වියට්නාමයේ වත්මන් ජනාධිපති මෙරටට පැමිණීම ඉතිහාසගත වන සිද්ධියක් බවද ඇය සඳහන් කළාය.

එය වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයෙක් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව වන බව තානාපතිනිය මෙහිදී පෙන්වා දුන්නාය.

1890 මැයි 19 වෙනිදා වියට්නාමයේ න්ඝේ අන් පළාතේ කිම් ලියෙන් ගම්මානයේ උපත ලද ඔහුගේ මුල් නාමය Nguyễn Sinh Cung ය.

පසුව චීනයට පලායාමේදී භාවිතා කළ හෝ චි මිං නම ඔහුගේ නාමය බවට පත්ව ඇත.

පසුව වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කළ ඔහු 1941 මැයි 19 දා ඔහුගේ 51 වන උපන් දිනය දාම වියට්නාමය නිදහස් කර ගැනීමේ, “ වියැට් මින්” නම් සංවිධානය පිහිටුවා තිබේ.

1945 ප්‍රංශ යටත් විජිත විරෝධි, අගෝස්තු විප්ලවය ජයග්‍රහණය කර සැප්තැම්බර් 2 දා හෝ චි මිං විසින් බා ඩින්ග් චතුරස්‍රයේදී වියට්නාම් නිදහස ප්‍රකාශනය ප්‍රසිද්ධියට පත් කර සමාජවාදී වියට්නම් ජනරජයේ ප්‍රථම ජනාධිපති බවට පත්ව ඇත.

වියට්නාමයට උදාර සේවයක් සිදුකළ හෝ චි මිං මහත‍ා 1969 සැප්තැම්බර් 2 වනදා සිය දිවියට සමුදුනි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප