header logo
SLIC
විශේෂාංග
යන්ත්‍ර සූත්‍ර පරදා හිස් දෑතින් සකසන ලොන්ජින් තේ උරුමය
May 19, 202603:55 PM
යන්ත්‍ර සූත්‍ර පරදා හිස් දෑතින් සකසන ලොන්ජින් තේ උරුමය
Mobitel 1278

කීර්තිමත් හරිත තේ වර්ගයක් වන "ඩ්‍රැගන් වෙල්" (Dragon Well) යනුවෙන්ද හැඳින්වෙන ලොන්ජින් (Longjing)යනු චීනයේ හැංජෝ (Hangzhou) ප්‍රදේශයේ කඳුකරයේ වගා කරන, ලොව පුරා ඉතා ප්‍රසිද්ධ සහ ඉහළම ගෞරවයක් ලබන හරිත තේ වර්ගයකි.

මෙම තේ සඳහා වසරේ මුල්ම අස්වැන්න නෙළනු ලබන්නේ මාර්තු මැද සහ අප්‍රේල් මුල කාලය තුළ බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.

මෙම කාලයේ නෙළන ළපටි තේ දළු "මින්ග්කියෑන්" (mingqian) ලෙස හඳුන්වයි.

මෙම මුල්ම අස්වැන්නෙන් ලබාගන්නා ඉතා ගුණාත්මක තේ ග්‍රෑම් 500ක් ඩොලර් 4,400 ක් චීන යුවාන් 30,000 ක් තරම් ඉහළ මිලකට අලෙවි වේ.

මීදුම් සහිත වැස්ස සහ මෘදු හිරු එළිය මෙම තේ දළුවල නියම රසය ලබා ගැනීමට උදවු වන නමුත්, දේශගුණික විපර්යාස නිසා වර්තමානය වන විට මෙම අස්වනු කාලය නිවැරදිව තීරණය කිරීම අපහසු වී ඇති බවද සඳහන් වෙයි.

මේ අතර සාම්ප්‍රදායික ක්‍රමයට අනුව, නෙළාගත් තේ දළු සෙල්සියස් අංශක 200 කට වඩා රත්කළ විශාල තාච්චිවල දමා අත් ආවරණ රහිතව, හිස් දෑතින්ම පෙරළමින් සකස් කරනු ලබයි.

මේ සඳහා දැන් බොහෝ දෙනා යන්ත්‍ර සූත්‍ර භාවිතා කළද, පදම් කරන පදම සහ තේවල නියම සුවඳ මෙන්ම රසය රැකගත හැක්කේ දෑතින්ම කරන සාම්ප්‍රදායික ක්‍රමයෙන් පමණක් බව ප්‍රවීණ තේ නිෂ්පාදකයෝ පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම ලොන්ජින් තේ සඳහා ඇති ඉහළ ඉල්ලුම නිසා වෙනත් ප්‍රදේශවල වගා කරන බාල තේ වර්ග මේ නමින් විකිණීමේ වංචා සිදු වේ.

මේ නිසා රජය විසින් නියමිත ප්‍රදේශයේ වගා කරන තේ සඳහා පමණක් QR කේත සහිත විශේෂ සහතික කිරීමේ ස්ටිකර් නිකුත් කරයි.

රසය සහ අනාගතය

ලොන්ජින් තේ වල රසය ඉතා මෘදු බවින් යුක්ත බව සඳහන් වෙයි.

එය අනෙක් තේ මෙන් ක්ෂණිකව තද රසක් නොදෙන අතර, සන්සුන්ව රස විඳින විට එහි ඇති සියුම් මල් සුවඳ සහ පැණිරස ගතිය දැනෙන්නට ගන්නා තේ වර්ගයකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප