header logo
SLIC
උණුසුම් පුවත්
2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
May 18, 202603:55 PM
2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
Mobitel 1278

2026 වසර සඳහා 5% ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළද, මාර්තු මාසයෙන් අනතුරුව ගෝලීය ආර්ථික තත්ත්වයේ ඇති වූ වෙනස්කම් හේතුවෙන් එම ඉලක්කය සම්බන්ධයෙන් නිවැරදි පුරෝකථනයක් කිරීමට අපහසු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම ආර්ථික අර්බුදකාරී තත්ත්වය මතුවීමට පෙර 2026 වසරේ ආර්ථික වර්ධනය සියයට 5ක මට්ටමක පවතිනු ඇති බවට පුරෝකථනය කර තිබූ බවය.

එහෙත් අප්‍රේල් මාසයෙන් පසු ගෝලීය ආර්ථිකයේ ඇති වූ අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේ තත්ත්වය කෙසේ වෙනස් වේදැයි නිශ්චිතව ප්‍රකාශ කිරීම අපහසු වී ඇති බවද ඔහු පැවසීය.

මෙම බලපෑම මාස තුනකින් පමණ අවසන් වී, ඉන් අනතුරුව තත්ත්වය යථා තත්ත්වයට පත් වුවහොත්, ආර්ථික වර්ධනය සියයට 5ට වඩා තරමක් පහළ යා හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, එම අර්බුදය මාස 6ක් හෝ මාස 9ක් දක්වා දිගු වුවහොත්, එය ආර්ථික වර්ධනයට වඩාත් දැඩි බලපෑමක් ඇති කළ හැකි අතර, මේ අවස්ථාවේ නිශ්චිත ප්‍රතිශතයක් පුරෝකථනය කිරීම අපහසු බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

තෙල් මිල ඉහළ යාම සහ උද්ධමනය වැඩිවීම වැනි සාධක හේතුවෙන් වසරේ දෙවැනි කාර්තුව තුළ ආර්ථිකයට දැනටමත් යම් බලපෑමක් එල්ල වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

"මේ වසරෙත් 5%කින් පමණ ආර්ථික වර්ධන වෙයි කියලා තමයි මුලින් බලාපොරොත්තුව තිබුණේ. නමුත් ඊට පස්සේ මාර්තු මාසයෙන් පස්සේ අප්‍රේල් වගේ මාසවල තිබුණ ලෝක ආර්ථික තත්ත්වයේ වෙනස නිසා, ඉන් ඉදිරි මාස තුනෙන් පස්සේ කොහෙමද වෙන්නේ කියන එක පුරෝකථය කරන්න අමාරුයි. ඒ නිසා මේ අවස්ථාවේදී දැනට තිබෙන පුරෝකථනය තිබුණේ 5%ක ආසන්නව. ඒ මේ ආර්ථික අර්බුදය එන්න කලින්. ආවට පස්සේ කොහොමද මේක ඉදිරි කාලය තුළ වෙනස් වෙන්නේ, ස්ථාවර වෙන්න කියන එක ගැන තවමත් අවිනිශ්චිතතාවක් තියෙන නිසා පුරෝකථනයක් කරන්න අමාරුයි. එකම දේ කරන්න පුළුවන් මේක මාස තුනකින් ඉවරවෙලා ඊළඟ මාස තුන සාමන්‍ය තත්ත්වයට පත්වුණොත් එතකොට මාස තුනේ බලපෑම විතර එන්නේ. එතකොට 5% කියන එක ටිකක් අඩුවෙන්න පුළුවන්. මාස තුනේ එක තව මාස 6කට, මාස 9කට දිගු වුණොත් ඒ බලපෑම ආර්ථික වර්ධනයට ඊට වඩා බලපාන්න පුළුවන්. ඒක දැන්ම පුරෝථනය කරන් අපහසුයි. මොකද එතනින් පස්සේ තවදුරටත් මොකද්ද වෙන්නේ කියන එක මම හිතන්නේ අපි කාටවත් පුරෝකථනය කරන්න අමාරුයි. ඒ නිසා මේ අවස්ථාවේ හරියටම ඉලක්කමකින් පුරෝකථනය කරන්න අමාරුයි. නමුත් එකක් දකින්න පුළුවන්, ගිය වසරේ බලාපොරාත්තු වුණ, මේක නොතිබුණානම් 5%ක ආසන්න ආර්ථික වර්ධනයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. ඊට වඩා යම් කිසි අඩුවීමක් වෙයි. මොකද දැනටමත් යම්කිසි ආකාරයක බලපෑමක් වෙලා තියෙනවා දෙවැනි මාස තුන ඇතුළත තෙල් මිල වැඩිවීම, උද්ධමනය වැඩිවීම වගේ දේවල් නිසා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප