header logo
SLIC
උණුසුම් පුවත්
වාහන ආනයනය අවශ්‍යතාවය මත පමණක් සිදුකරන්න ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි - ප්‍රියංග දුනුසිංහ
May 18, 202603:42 PM
වාහන ආනයනය අවශ්‍යතාවය මත පමණක් සිදුකරන්න ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි - ප්‍රියංග දුනුසිංහ
Mobitel 1278

වාහන ආනයනය ඉදිරියේදී අවශ්‍යතාවය මත පමණක් සිදුකිරීමට හැකිවන අයුරින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කළ යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ අවශ්‍යතාවයෙන් තොරව වාහන ආනයනය කිරීම තුලින් මෙරට සතු විදේශ විනිමය අනවශ්‍ය ලෙස වැය වීමක් සිදු වන බවයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ මහාචාර්යය ප්‍රියංග දුනුසිංහ මහතා,

"අදවන විට වාහන ආනයනය කිරීමෙන් පස්සේ වාහන ආනයනකරුවන් විසින් විශාල විදියට වාහන ආනයනය කරලා සේල්වල ගොඩගහගත්තා. අද වෙලා තියෙන්නේ මේ ටයර් හතරවල් වාහන සේල්වල පාක් කරලා තියෙනවා අති විශාල විදියට. දැන් මේ අධිභාරයත් එක්ක ඔවුන්ට ඉතා හොද අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතා ඉහළ ලාභයත් ලබා ගන්න ඉහළ මිල ගණන් යටතේ විකිණීම හරහා"

"වාහන ආනයනය කිරීමේ හැකියාව තිබිය යුතුයි අවශ්‍යතාව අනුව. එවැනි අවශ්‍යතාව අනුව වාහන ආනයනය කිරීමට ඉඩලබා දෙනවා මිසක බොහොම අමාරුවෙන් හොයන විදේශ විනිමය ටික භාවිතා කරලා වාහන ආනයනය කරලා සේල්වල වාහන තබා ගෙන අධික ලාභයක් ලබා ගන්න ඉඩ ලබා නොදිය යුතුයි"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප