header logo
SLIC
උණුසුම් පුවත්
මොනරාගල දිට්වා වන්දි වංචාව ගැන දිස්ත්‍රික් ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
May 18, 202612:17 PM
මොනරාගල දිට්වා වන්දි වංචාව ගැන දිස්ත්‍රික් ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
Mobitel 1278

මොනරාගල දිස්ත්‍රික්කයේ “දිට්වා” ආපදා වන්දි ගෙවීම් ක්‍රියාවලියට අදාළව මුදල් අක්‍රමිතාවක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙරනරාල දිස්ත්‍රික් ලේකම්වරයා ඒ පැහැලිදි කිරීම සිදුකළේය.

"මොනරාගල දිස්ත්‍රික්කයේ “දිට්වා” ආපදාවෙන් පුද්ගලයින් 5,435ක් පවුල් 1,65කට අදාළ හානි සිදුවුණා. 2025.12.31 වනවිට පුර්ණ හානියට පත්වුණ නිවාස 79ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ආර්ධ හානි නිවාස 559ක් වාර්තා වෙලා තියෙනවා. රජයේ නීති චක්‍රලේඛ අනුව අපි ගෙවීම් කරලා තියෙනවා.. රුපියල් 25,000 දීමනාව ගෙව්වා. රුපියල් 50,000 දීමනාව ගෙව්වා. දරුවන්ට පාසල් පොත්පත්වලට අදාළ දීමනාව ගෙව්වා. ඒ වගේම කුලී දීමනාව ලබාදීම සිදුකළා. පාසල් සිසුන් සඳහා ලබාදෙන අනෙකුත් දීමනාවන් ලබාදීම සිද්ධ කළා. මරණ වන්දි ලබාදුන්නා.

2026.04.20 දින කාන්තාවක් පැමිණිලි කරනවා එක් නිලධාරියෙක් රුපියල් ලක්ෂයක මුදලක් එම කාන්තාවගෙන් ගත්තා කියලා. ඒ සිද්ධිය වාර්තා වුණාට පස්සේ අපේ ග්‍රාම නිලධාරීනියක් තමයි මේ සිද්ධිය පැමිණිලි කරන්න කියලා අදාළ කාන්තාව යොමු කරලා තියෙන්නේ.. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඒ කාන්තාව පැමිණියා දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයෙනුත් ප්‍රකාශයක් අරගෙන මේ සිද්ධිය අදාළ පාර්ශවයන් වෙත වාර්තා කළා.

මේ සිද්ධිය වාර්තා වුණාට පස්සේ සියලුම අංශවලට එනම් අල්ලස් කොමිසමට, අමාත්‍යාංශයට දැනුම්දීම් මේ සිද්ධියට අදාළ ඒ නිලධාරීයාට අදාළව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා පැමිණිලි කළා. ඒ වගේම මේක ප්‍රමාද නොකර ඉතාමත් කෙටි කාලයක් තුළ අදාළ ආපදා සහන නිලධාරීයාගේ වැඩ තහනම් කරලා ඒ සිද්ධියේ පරික්ෂණ කටයුතු කළා..''

ඒ වගේම මදුරකැටිය වසමේ ග්‍රාම නිලධාරීවරයාට විරුද්ධව පැමිණිල්ලක් ආවා.. ඒ ග්‍රාම නිලධාරීයා මේ සිද්ධියේ පරික්ෂණ කටයුතුවලට බාධා නොවන අයුරින් කොට්ඨාසයෙන් පිට මාරුකරලා අදාළ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ සිද්ධියෙන් පස්සේ සියලුම කොට්ඨාශවල නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා තමන්ට තියෙන වගකීම අනුව කටයුතු කරන්න කියලා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප