header logo
SLIC
උණුසුම් පුවත්
පොදුරාජ්‍ය මණ්ඩලීය පිළිකා මර්දන සැලැස්මට ශ්‍රී ලංකාවේ සහාය
May 17, 202605:21 PM
පොදුරාජ්‍ය මණ්ඩලීය පිළිකා මර්දන සැලැස්මට ශ්‍රී ලංකාවේ සහාය
Mobitel 1278

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය සම්බන්ධීකරණ සංසදයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගීව තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සංසදය පැවැත්වුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙවර සංසදය පැවැත්වුණේ “පොදුරාජ්‍ය මණ්ඩලය පුරා පිළිකා මර්දනයේ අනාගත හැඩගැස්වීම” යන තේමාව යටතේය.

ලැන්සෙට් ඔන්කොලොජි "Lancet Oncology" පොදුරාජ්‍ය මණ්ඩලීය වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පිළිකා පාලනය සඳහා ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම හමුවේ මුලසුන හෙබවූයේ ගයනා රාජ්‍යයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය
H.E. Leslie Ramsammy මහතා විසිනි.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම හමුවට එක්වූයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ සභාපතිවරයා ලෙසය.

මෙම නිල සංචාරය සඳහා අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා, ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, සුමිත් දසනායක මහතා සහ සෞඛ්‍ය අංශයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව තිබේ.

ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව මැයි මස 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප