header logo
SLIC
උණුසුම් පුවත්
වනවාසල අනතුර ගැන නවතම හෙළිදරව්ව
May 17, 202601:56 PM
වනවාසල අනතුර ගැන නවතම හෙළිදරව්ව
Mobitel 1278

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන රාත්‍රී මුර සංචාර සේවා කටයුතු මේවන විට නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවත් එම සේවාවාර වහාම නැවත යෙදවීමට කටයුතු කරන ලෙසත් ලොකෝමෝටිව් ඉංජිනේරු සංගම‍ය ඉල්ලීමක් කර ඇත.

එම සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා සඳහන් කළේ රාත්‍රී මුර සංචාර සේවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ඉදිරියේදී මෙවැනි අනතුරු සිදු වීම වළක්වා ගැනීමට හැකි වනු ඇති බවය.

එමෙන්ම දුම්රිය ධාවනයේදී රියදුරා විසින් නිරීක්ෂණය කර දක්වන කරුණු මත පාලක මැදිරිය හෝ වෙනත් අංශ සඳහා සිදු කරනු ලබන දැනුවත් කිරීම් සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කරන මෙන් ඒ මහතා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර සිටී.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පිලී පැනීමට ලක්වූ දුම්රිය ධාවනය වීමට ප්‍රථම එම මාර්ගයේ ධාවනය වූ ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රියේ රියදුරු විසින් වනවාසල අසල තිබෙන පාලන සංඥාවේ යම්කිසි දෝෂ තත්ත්වයක් ඇති බවට දුම්රිය පාලක මැදිරියට දැනුම් දීමක් කර ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා,

''පිලී පැනීමට ලක්වූ දුම්රිය ධාවනය වීමට ප්‍රථමයෙන් දුම්රියන් දෙකක් එතනින් ධාවනය වුණා.. එතකොට ඊට ප්‍රථමයෙන්ම එතනින් ධාවනය වුණා අංක 84 දරන දුම්රිය. ඒ කියන්නේ, ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රිය. එම දුම්රියේ රියදුරු මහතාට වනවාසල අසල තිබෙන පාලන සංඥාවේ යම්කිසි දෝෂ තත්ත්වයක් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ සමඟ එයා එතන දුම්රිය නවත්වලා ඒ පිළිබඳව දුම්රිය පාලක මැදිරියට දැනුම් දීමට කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම ඒ දැනුම් දීමට කටයුතු කිරීමෙන් පසුව, එතනින් ලැබුණු උපදෙස් මත තමයි ඉදිරියට දුම්රිය ධාවනය කරලා තියෙන්නේ. ඊට පසුව කන්කසන්තුරේ සිට පැමිණි රාත්‍රී තැපැල් දුම්රියත්, අර දුම්රියේ ප්‍රමාදය මත වනවාසල දුම්රිය ස්ථානය අසල පාලන සංඥාවේ නතර කරලා තමයි ධාවනය කරලා තිබෙන්නේ. ඊට පසුව පැමිණි අංක 507 දරන දුම්රිය තමයි මේ අනතුරට ලක්වුණේ. එතකොට ඒ දුම්රියත් එම දුම්රිය ස්ථානයේ නවත්තලා තමා ධාවනය කරලා තියෙන්නේ.

ඇත්තටම මේ සිද්ධ වෙලා තියෙන්නේ කසළංගනයට යොදා තිබෙන ප්‍රධාන මාර්ගය සමඟ යොදා තිබෙන පයින්ටුව (Point) යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා සිද්ධ වෙච්ච දෝෂයක් හේතුවෙන්. මෙහිදී ඇත්තටම අපිට සංගමයක් විදිහට ඉල්ලන්න තියෙන්නේ, මීට කලින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රාත්‍රී මුර සංචාරය සඳහා යොදවා තිබුණු, මාර්ග කර්මාන්ත අංශයෙන් යොදවා තිබුණු ඒ මුර සංචාර සේවා කටයුතු දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. ඉදිරියේදී මේ වැනි අනතුරු වළක්වා ගැනීමට එම සේවා වාර වහාම යොදවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මෙම දුම්රිය ධාවනයේදී දුම්රිය රියදුරා විසින් දකින සහ එයා නිරීක්ෂණය කරලා දක්වන කරුණු සහ ඒ නිරීක්ෂණය කරන දේවල් මත දුම්රිය පාලක මැදිරිය හෝ වෙනත් අංශ කරන දැනුවත් කිරීම් පිළිබඳව නිසි බරකින් යුතුව කටයුතු කරන්න කියන ඉල්ලීම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප