header logo
SLIC
උණුසුම් පුවත්
වනවාසල දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ අයට වන්දි ලැබෙන හැටි
May 17, 202611:10 AM
වනවාසල දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ අයට වන්දි ලැබෙන හැටි
Mobitel 1278

වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ප්‍රවාහන අමාත්‍යංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තුවාල ලැබූ හය දෙනාගෙන් එක් අයෙකු ඊයේ (16) දිනම ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

තවත් දෙනෙකු අද දින රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර මේ වනවිට තවත් තිදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

එම පිරිස අතර කාන්තාවක් ද සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

"මේ තුන්දෙනාගෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඉන්නවා. ඒකෙන් එක් අයෙක්, පිලී පැනපු දුම්රිය සහ ඒ අසළ තිබූ මෝටර් රථයක් අතරට වැටිලා තමයි අනතුරට ලක්වෙලා තියෙන්නේ. එයාගේ අතක සන්ධිවලට යම් ගැටලුවක් ඇතිවෙලා තියෙනවා.

කාන්තාවගේ බෙල්ල හරවන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. දුම්රියේ හිටිය මගීන් ඉක්මනින් එළියට යන්න හද්දී ඇති වුණ තෙරපීමක් මේකට හේතුවක් වෙන්න ඇති කියලයි මං හිතන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුවට මෙවැනි අවස්ථාවක මගීන් වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් තියෙනවා. අපි ළඟ තියෙනවා කැබිනට් මණ්ඩලය අනුමත කළ වන්දි ක්‍රමවේදයක්. පෙර තිබුණ ක්‍රමය අනුව මියයාමේදී හෝ සදාකාලික අකර්මණ්‍යවීමකදී එක්ලක්ෂ පන්ස්දහසක් තමයි ගෙවන්න තිබ්බේ. ඒක දැන් ලක්ෂ 10ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ වගේම රෝහල්ගත වෙලා ඉන්න දවසකට සතියක් යනකම් රුපියල් 2000 බැගින් සහ එතැනින් එහාට රුපියල් 50,000ක වගේ ගෙවීමක් කරන්න අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා. මේ දෙක අතර වන්දි ගෙවීමේ ක්‍රමයක් තියෙනවා. අපි මේ වෙද්දී රෝහල් ගත වුණ අය නිවාසවලට ගියාම එයාලාගේ රෝග විනිශ්ච කාඩ් පත බලලා වන්දි ගෙවන්න කටයුතු කරනවා.

අද හවස් වෙද්දී එම ස්ථානයේ සියලු කටයුතු සම්පූර්ණ කරලා හෙටින් ආරම්භ වන අලුත් සතියේදී සාමාන්‍ය ආකාරයට දුම්රිය ධාවනය කරන්න මේ වෙද්දී සැලැසුම් කරලා තියෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප