header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
චෙන්නායි සහ UAEහි සිදුවූ මූල්‍ය අක්‍රමිකතා ගැන ශ්‍රීලංකන් කරුණු පහදයි
May 16, 202610:11 PM
චෙන්නායි සහ UAEහි සිදුවූ මූල්‍ය අක්‍රමිකතා ගැන ශ්‍රීලංකන් කරුණු පහදයි
Mobitel 1278

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ආයතනයකට සිදුකළ මුදල් ගෙවීම සහ සමාගමේ චෙන්නායි කාර්යාලයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පළවන වාර්තාවන් ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගම කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

නිවේදනයක් නිතුත්කරමින් එම සමාගම අද (16) දන්වා සිටියේ, ඩුබායි හි පිහිටි සේවා සපයන ආයතනයක නිල ඊමේල් (Email) ගිණුම තෙවන පාර්ශවයක් විසින් වෙනස් කර ඇති බවය.

ඒ හේතුවෙන් එම වංචනික ඊමේල් පණිවිඩ මඟින් ලබාදුන් බැංකු ගිණුම් තොරතුරු මත, තම සමාගම ඩිරාම් 974,000ක මුදලක් එම වැරදි ගිණුමකට ගෙවූ බව එහි දැක්වේ.

කෙසේ නමුත් මෙම වංචාව හඳුනාගත් වහාම එම ගිණුමට තවදුරටත් මුදල් ප්‍රේෂණය කිරීම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ට සහ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද (CID) පැමිණිලි කර තිබේ.

මෙම ගෙවීම සිදුකර ඇත්තේ නිල අත්සන් සහිතව, නිවැරදි සන්නිවේදන ක්‍රමවේද ඔස්සේ ලැබුණු උපදෙස් මත බවත් සේවා සපයන්නාගේ විද්‍යුත් තැපැල් පද්ධතිය අවභාවිත වීම ශ්‍රීලංකන් සමාගමේ පාලනයෙන් බැහැරව සිදුවූවක් බවත් එහි දැක්වේ.

ඒ හේතුවෙන් ඔවුන්ට මුදල් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම කිසිදු වගකීමක් බාර නොගන්නා අදාළ නිවේදනයේ සඳහන්ය.

එමෙන්ම තම චෙන්නායි කාර්යාලයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාව ගැනද මෙම නිවේදනයෙන් පැහැදිලි කිරීමක් සිදුකළ ශ්‍රීලන්කන් ගුවන් සමාගම දන්වා සිටියේ, එහි මුදල් අංශයේ සේවයකළ ඉන්දීය සේවකයින් පිරිසක් අදාළ වංචාව සිදුකර ඇත බවය.

ඔවුන් විසින් ව්‍යාපාරික ඉන්වොයිස් අත්සන් සහ ගෙවීම් තොරතුරු ව්‍යාජ ලෙස වෙනස් කර කාලයක් තිස්සේ ඉන්දීය රුපියල් මිලියන 22ක මුදලක් අවභාවිත කර ඇති බවට අනාවරණය කරගත් බව මෙහි දැක්වේ.

සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකදීද සැකකටයුතු ගනුදෙනු කිහිපයක්ම හඳුනාගැනීමට හැකිවූ බවත්, විමර්ශන ආරම්භ කිරීමෙන් පසු අදාළ සේවකයින් සේවයට වාර්තා කිරීම මේ වනවිට මඟ හැර ඇති බවත් නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව මේ පිළිබඳව වහාම ඉන්දීය නීති බලාත්මක කිරීමේ බලධාරීන්ට දැනුම් දුන් බවත්, සිදුවූ මූල්‍ය අලාභය අයකර ගැනීමට සහ නීතිමය පියවර ගැනීමට කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.

අවස්ථා දෙකේම පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බවද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

MostRead
Mobitel 1278
VideoStories
 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ