header logo
SLIC
උණුසුම් පුවත්
සියයට 50 වාහන ආනයනය අධිභාරය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
May 16, 202601:15 PM
සියයට 50 වාහන ආනයනය අධිභාරය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
Mobitel 1278

වාහන ආනයනය මත පැනවූ 50%ක අධිභාරය ගැන මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඒ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය මාස දෙකක කාලය තුළ ආනයන වියදම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව රට තුළ පවතින සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා මාස 2ක් සඳහා මෙම පියවර ගත් බවය.

කෙසේ නමුත් මෙහිදී වාහන ආනයනය තහනම් කිරීමක් හෝ සීමා කිරීමක් සිදු කර නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා මාස තුනක කාලයක් මෙම පියවර ගෙන ඇති නමුත් යම් අයෙකුට මේ අවස්ථාවේදී වාහනයක් ගෙන්වීමට අවශ්‍ය වන්නේ නම් එම අධිභාරයට යටත් වීමට සිදුවනු ඇති බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව පියවර මාස 3ක කාලයක් සඳහා පමණක් යොදා තිබෙන බැවින් ආනයනය කරනු ලබන වාහන මාස 3ක් දක්වා කල් දැමීමට පියවර ගත හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

"අපිට අභියෝගයක් තියෙනවා ආනයනය සඳහා පසුගිය මාස දෙකේ ඩොලර් බිලියන 2කට වඩා පසුගිය මාස 2 වැඩිවෙලා තිබෙනවා. වාහන ආනයනයේදීත් සෑහෙන වේගයෙන් පසුගිය කාලයේ LC විවෘත වුණා. අපි තීන්දුවක් ගත්තා. මේ තීන්දුවෙදි කරන්නේ පුද්ගලික පරිහරණය කිරීම සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීමේදී මාස 3ක කාල සීමාව සඳහා අපි බදු වැඩිකරනවා. අරමුණ බවට පත්වෙන්නේ ඒ මාස 3ක කාල සීමාව සඳහා පුද්ගලික පරිහරණය කරන වාහන ආනයනය කරන වාහන ඔබට පුළුවන් නම් පමා කරන්න කියන පණිවිඩය මේ දෙන්නේ. මිල වැඩි කිරීම නෙමෙයි. තහනම් කළානම් මොකද වෙන්නේ අත්‍යවශ්‍ය කෙනෙකුට ගෙන්න ගන්න බැරිවෙනවා මොකක්ද අපි පැනෙව්වේ වාහන ආනයනය කිරීමේදී තියන තීරු බද්ද 30%යි. ඒ 30%න් 50%ක් ඒ කියන්නේ 15%යි වැඩිවෙන්නේ. 50%කින් වාහන මිල ඉහළ යනවායි කියන එක සම්පූර්ණ මිත්‍යාවක්. එහෙම වෙන්නේ නෑ. වැඩි වුණෙත් වැඩිවෙන්නේ 15%කින් ඒ වැඩිවීමක් සිද්ධ වෙන්නේ කාට හෝ පරිභෝජනය මාස 3කට කල් දරාගෙන ඉන්න බැරි අය විතරක් මේක ගෙවන්න සිද්ධ වෙනවා. ඒක පොදුවේ වෙළෙඳපොළේ මිලට බලපාන්නේ නෑ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප