header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නව ඉබෝලා වෛරසය කොංගෝ රාජ්‍යයේ හිස ඔසවයි
May 16, 202612:56 PM
නව ඉබෝලා වෛරසය කොංගෝ රාජ්‍යයේ හිස ඔසවයි
Mobitel 1278

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා (Ebola)වෛරස් රෝගයක් පැතිර යන බව අප්‍රිකානු සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ වන විට සැකකටයුතු රෝගීන් 246ක් පමණ වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයන් 65 සිට 80 දක්වා ප්‍රමාණයක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසා ඇත.

අධික උණ, ඇඟ පත රිදීම, වමනය, පාචනය සහ ශරීරයෙන් ලේ ගැලීම මෙහි ප්‍රධාන ලක්ෂණයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මෙවර පැතිර යන්නේ බුන්ඩිබුග්යෝ (Bundibugyo)යන ඉබෝලා වෛරස් ප්‍රභේදය බවයි.

මේ සඳහා තවමත් නිල වශයෙන් අනුමත කළ එන්නතක් නොමැති නිසා රෝගය පාලනය කිරීම අභියෝගයක් වී ඇති බවද සඳහන් වෙයි.

රෝගය අසල තිබෙන උගන්ඩාව වැනි රටවලටත් පැතිරීමේ අවදානමක් පවතින නිසා සෞඛ්‍ය අංශ මේ වන විට දැඩි පියවර ගනිමින් සිටින බවද වාර්තා පවසයි.

ඉබෝලා රෝගය

මෙම රෝගය මුලින්ම සොයාගත්තේ 1976 වසරේදී කොංගෝවෙන්. එය වවුලන්ගෙන් බෝ වන්නට ඇති බව විශ්වාස කරයි.

ලෙඩ වුණු කෙනෙකුගේ කෙළ, ලේ වැනි ශරීර දියර වර්ග සෘජුවම ස්පර්ශ වීමෙන් මෙම රෝගය බෝ වනු ලබයි.

මුල් අවස්ථාවේදී උණ, ඇඟ පත රිදීම, තද හිසරදය සහ උගුර රිදීම ඇති වේ.

පසුව වමනය, පාචනය, සමේ පලු දැමීම සහ ශරීරයෙන් ලේ ගැලීම සිදුවන බව සඳහන් වෙයි.

ඉබෝලා රෝගයට තවමත් ස්ථිර සුවයක් නොමැති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රෝගය වැළඳෙන අයගෙන් 50%ක් පමණ මියයන බවයි.

වත්මන් තත්ත්වය සහ පාලනය

රෝගය පැතිරෙන ප්‍රදේශවල ජනතාව නිතර සංචාරය කිරීම සහ රන් පතල්වල සේවය කිරීම නිසා රෝගය තවත් පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව සඳහන් වෙයි.

රෝගය පාලනය කිරීම සහ සීමා මායිම් පරීක්ෂා කිරීම සඳහා කොංගෝව, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල් එකතු වී සාකච්ඡා පවත්වමින් සිටියි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana