header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් වැටලීම් අඛණ්ඩව ඉදිරියට
May 12, 202606:22 PM
අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් වැටලීම් අඛණ්ඩව ඉදිරියට
Mobitel 1278

පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍යාංශය පැවසුවේ පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවය.

විෂයභාර අමත්‍ය බිමල් රත්නායක මහතාගේ සංකල්පයකට අනුව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සකස් කෙරෙන මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ ක්‍රියාවට නැංවෙන මෙම ක්‍රියාවලියේ තවත් එක් පියවරක් අද (12) පෙරවරුවේ කඩවත බස් නැවතුම්පොළ භූමියේදී ක්‍රියාත්මක කෙරෙිණි.

මෙම අහඹු පරීක්ෂණ වෙනුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සහභාගී වූ අතර එම ආයතනයේ ජංගම පරීක්ෂණාගාර බස් රථය තුළ මෙම පරීක්ෂණ සිදු කෙරිණි.

මෙම පරීක්ෂණය සඳහා කඩවත බස් නැවතුම්පොළේ ගාල් කෙරෙන බස් රථවල රියදුරන් සහ රිය සහායකයින් 148 දෙනෙකු පමණ යොමු කර තිබූ අතර ඉන් 07 දෙනෙකු අන්තරායකර ඖෂධ භාවිත කර ඇති බවට තහවුරු විය.

පසුගිය කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරු සහ මාර්ග විනය පිරීහීමට බලපා තිබෙන හේතු සාධක සැලකිල්ලට ගනිමින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර විනයගරුක රියදුරු පිරිසක් බිහි කිරීම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාව බව වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා මෙහිදී අවධාරණය කළේය.

තවද ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පූර්ණ සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා ජංගම බස් රථයක් ද සූදානම් කර ඇති බවත් මගීන්, පදිකයින් මෙන්ම රියදුරන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේම මෙම පරීක්ෂණ තුලින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් හඳුනාගතහොත් ඔවුන්ට ආයතනික නීති පද්ධතිය යටතේ උපරිම දඬුවම් ලබා දීමටත් රටේ පොදු නීතිය යටතේ ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කර තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana