header logo
Vallibel FD
උණුසුම් පුවත්
අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 10ක් වාන් දමයි
May 12, 202607:42 AM
අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 10ක් වාන් දමයි
Mobitel 1278

වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 10ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා පවසයි.

අනුරාධපුරය රාජාංගනය ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල, ලුණුගම්වෙහෙර, වෙහෙරගල ජලාශය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාගල්ල, දැදුරුඔය යන ජලාශ ද, මහනුවර දිස්ත්‍රික්කයේ වෑමැඩිල්ල, නාලන්ද ජලාශ ද මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටආර ජලාශය ද මෙලෙස වාන් දමන බව සඳහන් වේ.

කලාවැව ගංඟා ද්‍රෝණියට පසුගිය දින කිහිපයේම ඇඳ හැලුණු අධික වර්ෂාපතනයත් සමග මේ වන විට එම ගංඟා ද්‍රෝණියේ පිහිටි රාජාංගනය, දේවහූව, වෑමැඩිල්ල ජලාශ වාන් දමමින් පවතින බව එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 18,500ක ප්‍රමාණයකින් ජලය නිකුත් කරන බවද සඳහන් වේ.

එමෙන්ම කිරිඳිඔය ගංඟා ද්‍රෝණියට ලැබුණු අධික වර්ෂාපතනයත් සමග එම ගංඟා ද්‍රෝණියේ පිහිටි ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල, යෝධ වැව, අලිකොටආර යන ජලාශය ද මේ වන විට වාන් දමමින් පවතින බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

ලුණුගම්වෙහෙර ජලාශයේ මේ වන විට වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 7,100ක ප්‍රමාණයකින් ජලය නිකුත් කරන බවද සඳහන්.

මීට අමතරව වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 2,400කට අධික ප්‍රමාණයකින් ජලය මැණික් ගඟට නිකුත් කරන බවද ඒ මහතා කියා සිටියේය.

වාන් දමන මධ්‍යම පරිමාණයේ ජලාශ අතරට අංගමුව ජලාශය, බෝබුරුඇල්ල ජලාශය, මහාසියඹලාන්ගමුව ජලාශය, සද්ධාතිස්ස ජලාශය, මාලිම්පොත ජලාශය, මරතමඩු යන ජලාශ ඇතුළත් වේ.

ලැබෙන වර්ෂාපතනත් සමග වාන් දොරටුවල ජල මට්ටම් නිකුත් කිරීමේ ප්‍රමාණයන් ඉදිරියේ දී වෙනස් විය හැකි බැවින් ජලාශ අවට පදිංචි සහ පහත් බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස ද එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා දැනුම් දී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට