header logo
Vallibel FD
උණුසුම් පුවත්
ඉන්දියාවේ ශිෂ්‍ය සියදිවි නසාගැනීම්වල වාර්තාගත වැඩි වීමක්
May 10, 202607:57 PM
ඉන්දියාවේ ශිෂ්‍ය සියදිවි නසාගැනීම්වල වාර්තාගත වැඩි වීමක්
Mobitel 1278

ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2024 වසරේදී ඉන්දියාවේ ශිෂ්‍ය සියදිවි නසාගැනීම් සංඛ්‍යාව 14,488 දක්වා ඉහළ ගොස් වාර්තාගත මට්ටමකට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මෙය 2023 වසරේ පැවති 13,892ක සංඛ්‍යාවට සාපේක්ෂව 4.3% ක කැපී පෙනෙන වර්ධනයක් බව සඳහන් වේ.

එම කාලය තුළ ඉන්දියාවේ සමස්ත සියදිවි නසාගැනීම් සංඛ්‍යාව 171,418 සිට 170,746 දක්වා 0.4% ක සුළු අඩුවීමක් පෙන්නුම් කළද, ශිෂ්‍ය මරණ ප්‍රමාණය පමණක් මෙලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා කරයි.

NCRB වාර්තාව පෙන්වා දෙන්නේ පසුගිය වසර 10 ක කාලය තුළ ඉන්දියාවේ සමස්ත සියදිවි නසාගැනීම් 27.8% කින් වැඩි වී ඇති අතර, ශිෂ්‍ය සියදිවි නසාගැනීම් පමණක් 62.2% කින් (8,934 සිට 14,488 දක්වා) අතිශය වේගයෙන් වර්ධනය වී ඇති බවය.

2015 සහ 2024 අතර කාලය තුළ පමණක් ඉන්දියාවේ සිසුන් 115,850 දෙනෙකු සියදිවි නසාගෙන ඇත.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මගින් ඉන්දියාවේ ශිෂ්‍ය ප්‍රජාව අතර පවතින බරපතළ මානසික සෞඛ්‍ය අර්බුදය නිරූපණය වන බවය.

*මෙයට බලපාන ප්‍රධාන සාධක කිහිපයක් පෙන්වා දී තිබේ.

*අධ්‍යාපනික පීඩනය, විභාග සහ දැඩි තරඟකාරීත්වය.

*මවුපියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වන ඉහළ ප්‍රතිඵල.

*තරුණ පරපුර අතර ඇති වන මානසික පීඩනය.

*විශාදය (Depression), කාංසාව (Anxiety) සහ බයිපෝලර් (Bipolar) වැනි රෝගී තත්ත්වයන් නිසි වේලාවට හඳුනා නොගැනීම.

දිල්ලියේ මානව හැසිරීම් සහ ආශ්‍රිත විද්‍යා ආයතනයේ (IHBAS) මනෝචිකිත්සක මහාචාර්ය වෛද්‍ය ඕම් ප්‍රකාෂ් පවසන්නේ බොහෝ සිසුන් මිය යන්නේ ප්‍රතිකාර නොකළ මානසික පීඩාවන් නිසා බවය.

"අපි නිතරම විභාග පීඩනය ගැන කතා කරනවා, නමුත් බොහෝ විට මේ දරුවන් කාලයක් තිස්සේ විශාදය වැනි රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින බව කවුරුවත් හඳුනා ගන්නේ නැහැ. අධ්‍යාපන ආයතන තුළ උපදේශන සේවාවන් සහ ශක්තිමත් මානසික සෞඛ්‍ය පද්ධතියක් අපට වහාම අවශ්‍යයි," ඔහු පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට