header logo
Vallibel FD
උණුසුම් පුවත්
විදුලි බිල වැඩිවීම රජය ගත්තු කප්පමක් - සජිත්
May 09, 202605:23 PM
විදුලි බිල වැඩිවීම රජය ගත්තු කප්පමක් - සජිත්
Mobitel 1278

රජය විසින් විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය බාල ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින්ගේ කරපිට පැටවීමක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂනායකවරයා සඳහන් කරනුයේ මෙම ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින් පිට පැටවීම සිදු නොකරන ලෙසට ඉල්ලා සිටියද මහජන උපයෝගීතා කොමිසම සහ රජය 18%කින් විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කර ඇති බවය.

එමෙන්ම මෙම විදුලි බිල වැඩි කිරීම ව්‍යාපාරිකයින් සහ කර්මාන්තකරුවන්ගෙන් රජය විසින් ගනු ලැබූ කප්පමක් බවටද චෝදනා කළ විපක්ෂනායකවරයා සඳහන් කරනුයේ ඒකක 180ට වැඩි විදුලි ඒකක සඳහා මෙම නව විදුලි ගාස්තු අය කිරීම හේතුවෙන් ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් දැඩි පීඩාවකට පත්ව ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,

"සරළව කතා කළොත් ඉහළ මධ්‍යම පන්තියත්, ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවත්, කර්මාන්තකරුවනුත්, ව්‍යවසායකයනුත් අද මේ විදුලි බිල වැඩිවීමට ලක්වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ 18% විදුලි බිල වැඩිවීම අපි දකින්නේ රජය ගත්තු කප්පමක් හැටියට. 18%කින් විදුලි බිල වැඩිකරලා රජය කප්පම් ගන්නේ රටේ ඉහළ මධ්‍යම පන්තියෙන්, කර්මාන්තකරුවන්ගෙන්, ව්‍යවසායකයින්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන්. කුමක් සඳහාද ? බාල ගල්අඟුරු ව්‍යාපෘතියේ ඒ අලාභය මගහරවාගන්න. බාල ගල්අඟුරු ගේනවායි කියලා මුළ ඉඳලාම කිව්වා. මුළ ඉඳලාම රජය කිව්වා එහෙම දෙයක් නෑ කියලා. ඊට පස්සේ කියනවා ගල්අඟුරු නම් බාලයි හැබැයි වංචාවක් දූෂණයක් නෑ කියලා. අපි පැහැදිව කියනවා බාල ගල්අඟුරු ගෙන්වීම තුළ, ඉන්ධන විදුලි ජනනය වෙත යොමුවන්නට රජයට සිදුවුණා. ඒකෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය වැඩිවුණා. ඒ නිසාම මේ පිරිවැය වැඩිවීමත් බාල ගල්අඟුරු වංචාවේ වන්දිය ගෙවන්නත් අද සිදුවෙලා තිබෙන්නේ ඒකක 180ට වැඩියෙන් පරිභෝජනය කරන අපේ රටේ ඉහළ මධ්‍යම පන්තියටත්, ව්‍යාපාරිකයින්ටත්, කර්මාන්තකරුවන්ටත්. අපේ රටේ ආර්ථිකයට සුවිසාල දායකත්වයක් ලබා දෙන 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් සිද්ධ වෙනවා මේ දූෂිත ගල්අඟුරු ජාවාරමේ වන්දිය ගෙවන්න."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට