header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන සෞඛ්‍ය අංශ වෙතින් පැහැදිලි කිරීමක්
May 08, 202603:27 PM
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන සෞඛ්‍ය අංශ වෙතින් පැහැදිලි කිරීමක්
Mobitel 1278

කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආශ්‍රිතව වාර්තා වන උණ රෝගය වෛරස් තත්ත්වයක් ලෙස හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.

ඔහු පවසන්නේ ගත වූ මාසයේදී මෙම වෛරසය ආසාදිත රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති බවය.

උණ, තද හිසරදය, වමනය මෙම වෛරසයේ රෝග ලක්ෂණ වන අතර පාසල් යන වයසේ පසුවන අවුරුදු 14ත් 15ත් අතර ළමුන් අතර මෙය වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

වෛරසය ආසාදනයවූවන් දෙනියාය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර ඔවුන්ගෙන් බොහෝමයක් දෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවද විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසීය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම රෝගයේ පැතිරයාම මේ වනවිට පාලනය වී ඇති බවය.

අපිරිසිදු ජලය මගින් හෝ ආහාර මගින් මෙම වෛරසය පැතිරී ඇති බවත් විශේෂයෙන්ම අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට උණුකර නිවාගත් ජලය පානය කරන ලෙසත් ඔහු මෙහිදී අවධාරණය කර සිටී.

කෙසේවෙතත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති අතර යම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා.

''මෙම රෝගය මෙනින්ජයිටිස් වෛරස් එකක් විදිහට හඳුනාගෙන තියෙනවා.. මේ රෝගයේ රෝග ලක්ෂණ වෙන්නේ උණ, තද හිසරදය වමනය වගේ රෝග ලක්ෂණ.. ඊයේ වෙනකොට රෝගීන් 47ක් විතර වාර්තා වෙලා තිබුණා.. මේ රෝගින් සියලුම දෙනාම දෙනියාය මූලික රෝහලෙන් තමා ප්‍රතිකාර ලබා තිබුණේ.. මේ අය බොහෝමයක් අවුරුදු 14, 15 වගේ වයස්වල ළමුන්.. ඔවුන් ප්‍රතිකාරවලින් පස්සේ සුවවෙලා නිවෙස්වෙත ගිහින් ඉන්නේ.. ඒ වගේම අපිට පේනවා මේ රෝගය පහුගිය දින 3,4ක කාලය තුළ යම් අඩු වීමක් වෙලා තියෙනවා.. ඒ වගේම ප්‍රතිකාර කිරීමත් එක්ක දවස් 6,7ක් වගේ යද්දී මේ ලෙඩේ සුව වෙනවා..

බොහෝ විට අපිරිසිදු වෙච්ච ජලයෙන් හරි ආහාරවලින් හරි තමා මේ වෛරස් එක පැතිරිලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඒ ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලනවා උණුකර නිවාගත් ජලය පානය කරන්න කියලා.. ඒ වගේම පිරිසිදු ආහාර ගන්න එකත් වැදගත්. ඒ වගේම මේ රෝග ලක්ෂණ තිබුණොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.. විශේෂයෙන්ම දෙණියාය ප්‍රදේශයෙන් විතරයි මේ රෝගීන් වාර්තා වෙන්නේ.. ඒ නිසා අනෙකුත් ප්‍රදේශවල ඉන්න අය බියට පත් වෙන්න ඕනේ නෑ.. රෝගය පැතිරයාමේ අවදානම අඩු වෙලා තියෙනවා.. ඒ නිසා බිය විය යුතු නෑ..''

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana