header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කපිලට ඇප දුන්න අය ගැන සාගරට සැකයක්
May 08, 202602:13 PM
කපිලට ඇප දුන්න අය ගැන සාගරට සැකයක්
Mobitel 1278

ශ්‍රීලන්කන් හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සැක සහිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීමට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් ද සැකයක් පවතින බව සාගර කාරියවසම් මහතා කීය.

ඇපකරුවන්ව ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරියට හඳුන්වා දෙනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ද යන්න අධිකරණය විමර්ශනයක් කළ යුතු බවට මහලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

"කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයාව ඇප මත මුදාහැර තිබෙනවා. නමුත් ඇප මත මුදාහැරියාට පස්සේ, ඊයේ (07) දිනයේ අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරලා තියෙනවා, ඔහුව අත්අඩංගුවට ගන්න. නඩුව අවසන්වන තෙක් ඔහුව රිමාන්ඩ් භාරයේ තබාගන්න ඉල්ලීමක් කරලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු පහක් හයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීමක් වෙන්න පුළුවන්. මොකද මේ නඩු කවදා ඉවර වෙනවාද කියලා අපි දෙන්නේ නැහැ.

මේක ඇපකරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කියනවා. අපි හොයලා බැලුවා, කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයාට ඇප ලැබෙන්නේ රිමාන්ඩ් භාරයේ ඉද්දී. මේ ඇපකරුවන් දෙදෙනා කවුද හොයා දුන්නේ කවුද කියන කාරණය. මොවුන් බොරු ඇපකරුවන් කියලා කියනවා. රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉද්දී ඇපකරුවන් හොයන්න බැහැ. එතකොට රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටිය පුද්ගලයාට මේ ඇපකරුවන් දෙදෙනා සොයා දුන්නේ, කවුද කියන කාරණය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්න.

අපිට තියෙන ආරංචිය අනුව නම් ඇපකරුවන් දෙදෙනාවත් ලබාදීමත් මේ කාරණාවේම යම් කිසි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඇපකරුවන් දෙදෙනා කපිල චන්ද්‍රසේනට ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයේ සී.සී.ටී.වී කැමරා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න පුළුවන්. අධිකරණ පරිශ්‍රයේදී මෙම ඇපකරුවන් ලබා දුන්නේ කවුද? ඒකට මැදිහත් වුණේ බන්ධනාගාර නිලධාරින් ද.? නොඑසේ නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් ඒ පිටුපස හිටියා ද.? ඒ දෙන්නා මේ ආකාරයේ දෙන්නෙක් කියලා කොමිසම දැනගත්ත ආකාරය ගැන සමාජයේ ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා අපි ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා වහාම විමර්ශනයක් කරලා මේ ඇපකරුවන් දෙදෙනාව ලබා දුන්න ක්‍රමවේදය මොකක්ද කියලා."

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana