header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉරානය යෝජනාවට එකඟ නොවුනොත් ප්‍රහාර දැඩි කරනවා - ට්‍රම්ප්
May 06, 202606:10 PM
ඉරානය යෝජනාවට එකඟ නොවුනොත් ප්‍රහාර දැඩි කරනවා - ට්‍රම්ප්
Mobitel 1278

හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවන්ට ඉරානය එකඟ නොවන්නේ නම්, එරටට එල්ල කරන බෝම්බ ප්‍රහාර "ඉතා ඉහළ මට්ටමකින් සහ දැඩි තීව්‍රතාවයකින්" යළි ආරම්භ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

තමන්ගේ 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, දැනට එකඟ වී ඇති කොන්දේසිවලට ඉරානය එකඟ වන්නේ නම් පමණක් දැනට ක්‍රියාත්මක යුදමය තත්ත්වය අවසන් වන බවයි.

දැනට පවතින තාවකාලික සටන් විරාමය හමුවේ වුවද, අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය කලාපීය නොසන්සුන්තාව තවදුරටත් ඉහළ නැංවීමට හේතු වී තිබේ.

මේ අතර, අමෙරිකානු තර්ජන මැඩපැවැත්වීමෙන් පසු හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ‘ස්ථාවර ගමනාගමනය’ තහවුරු කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම සඳහා පනවා ඇති නව ඉරාන රෙගුලාසිවලට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කරන නෞකා හිමියන්ට සහ කපිතාන්වරුන්ට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය‍ෙ නාවික හමුදාව ස්තූතිය පළ කර තිබේ.

X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් IRGC බලකාය සඳහන් කළේ, ආක්‍රමණිකයන්ගේ තර්ජන මැඩපවත්වා ඇති බැවින් නව නීතිරීති යටතේ ආරක්ෂිත ගමනාගමනය සහතික කරන බවය.

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..