header logo
SLIC
උණුසුම් පුවත්
කච්චතිව් මතක්කරමින් විජේට සුබ පැතූ ජීවන්
May 06, 202605:17 PM
කච්චතිව් මතක්කරමින් විජේට සුබ පැතූ ජීවන්
Mobitel 1278

තමිල්නාඩුවේ නව මහඇමති ලෙසින් දිවුරුම්දීමට නියමිත සුපිරි නළු තලපති විජේ වෙත, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ.

අද (06) පැවති පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු මෙම සුබ පැතුම් එක්කළේය.

එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවලට බලපාන කරුණු කිහිපයක් තලපති විජේගේ අවධානයට යොමුකර ඇති තොන්ඩමන් මහතා, කච්චතිව් දූපත සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

එමෙන්ම වසර ගණනාවක සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුහුණදෙන ප්‍රායෝගික ගැටලුවක් වන ධීවර ගැටලුව විසඳීමට වැඩි අවධානයක් යොමුකරන ලෙසත් මෙහිදී ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවන් තොන්ඩමන් මහතා,

"තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති ලෙස දිවුරුම්දීමට නියමිතව සිටින විජේ මහතාට මම සුබ පතනවා. ඒ වගේම ප්‍රශංසා කරනවා. සාමාන්‍යයෙන් මිනිසුන් දේශපාලනයයි, සිනමාවයි වෙන් කරලා බලන්නේ නැහැ. මෙච්චර දවස් එයාව නළුවෙක් විදිහට දැක්ක මිනිසුන් දැන් නායකයෙක් විදිහට තෝරගෙන තියෙනවා. රසිකයින්ට පුළුවන් කෙනෙක්ව ඉහළ තැනකට අරන් යන්න. නමුත් ජනතාවට විතරයි පුළුවන් නායකයෙක් පත් කරගන්න. එහෙම තියෙද්දී, අද අලුත් ඉතිහාසයක් ලියැවිලා තියෙනවා.

මම දෙයක් කියන්න කැමැතියි. එයාගේ මැතිවරණ ප්‍රචාරණයේදී ලංකාව සම්බන්ධ දේවල් කිව්වා. විශේෂයෙන්ම කච්චතිව් සම්බන්ධයෙන්. මම ඇමතිවරයෙක් විදිහට කටයුතු කරද්දී බොහෝ අවස්ථාවලදී තමිල්නාඩුවට යන්න වුණා.

ඒ වෙලාවේ මම දැක්ක ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි. ලොකුම ගැටලුව තියෙන්නේ, එහෙ සරණාගත කඳවුරුවල ජීවත් වන අපේ දෙමළ ජනතාවට. ඒ විතරක් නෙවෙයි, අද තියෙන තත්ත්වය අනුව ධීවර ප්‍රශ්නය තවත් ලොකුවට යනවා. ඒත් දේශපාලනයට අනුව දැනුම්වත්වීමක් ඇති විය යුතුයි.

ධීවර ප්‍රශ්නය කියන්නේ දෙමළ ජනතාවටත්, හමුදාවටත් හෝ දෙමළ ජනතාවටත් සිංහල ජනතාවටත් ඇති ප්‍රශ්නයක් නෙවෙයි. මේක තමිල්නාඩුවේ ජීවත්වෙන දෙමළ ජනතාවටයි, ලංකාවේ ජීවත් වන දෙමළ ධීවරයින්ටයි තියෙන අර්බුදයක්.

මේ වෙනකම් ඒ වෙනුවෙන් විසඳුමක් දීලා නැහැ. ඒ නිසා එයාගේ නව පාලනය යටතේ ලංකාවට එයි කියලා බලාපොරොත්තු වෙනවා. නව මිත්‍රත්වයක් ආරම්භ කර එ් මාර්ගයෙන් හොඳ විසඳුමක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

ඒ් වගේම මේ රටේ අවුරුදු 200කට වැඩි කාලයක ඉදන් ඉන්න මලෛයගම් ජනතාවත් ගොඩාක් ප්‍රශ්නවලට මුහුණදීලා තියෙනවා. අපි රටින් පිටතට ගියොත්, ලාංකීය දෙමළ ජනතාව ලෙසයි බලන්නේ. ඒක වැරදි නැහැ. ඒත් අපිට කියලා තනි අනන්‍යතාවක් තියෙනවා. එහෙම තියෙද්දී දෙමළ ජනතාවට අදාළ පිළිගැනීම තමිල්නාඩු රජය ලබාදෙයි කියලා විශ්වාස කරනවා" යැයි පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්