header logo
SLIC
උණුසුම් පුවත්
ඉරාන්ව පත්කිරීම නිවැරදි තීන්දුවක් - ඇමති නලින්ද කැබිනට් හමුවේදී කියයි
May 05, 202603:33 PM
ඉරාන්ව පත්කිරීම නිවැරදි තීන්දුවක් - ඇමති නලින්ද කැබිනට් හමුවේදී කියයි
Mobitel 1278

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම නිවැරදි තීන්දුවක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ජනතාවගේ ප්‍රාර්ථනය සහ අභිලාශය වනුනේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින තත්ත්වයෙන් ඉහළට එසැවීම වන බැවින් ඔහු ඇතුළු කණ්ඩායමට මේ වෙනුවෙන් වෙහෙසීමට හැකියාව පවතින බවය.

එමෙන්ම හිටපු සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා තනතුර සුහදශීලිව අත්හැරීමට එකඟවීම ලබා දුන් යහපත් ආදර්ශයක් වන බවත් ඒ අනුව ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමට ඉදිරි වැඩකටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දීම සිදුකළ යුතු බවද ඒ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"රජය හැටියට ගත්ත හරි තීන්දුවක්. අපිට ඕන ක්‍රිකට් පරිපාලකයෙක් අවශ්‍ය කරන්නේ. අපිට ඕනේ ක්‍රිකට් ක්‍රීඩාව මේ තියන තත්වයෙන් ඉහළට ඔසවා ගැනීම සඳහා ජනතාවගේ අභිලාෂය, ජනතාවගේ ප්‍රාර්ථනය ඉටු කර ගැනීම සඳහා ශක්තිමත් කණ්ඩායමක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ඇතුළේ ක්‍රිකට් ගැන දන්න, ක්‍රිකට් ගැන ආදරය කරන, අත්දැකීම් තියෙන සහ පරිපාලනය ගැන දන්න හැම අයම නියෝජනය වෙනවා. ඉරාන් වික්‍රමරත්න ඇතුළු මේ කණ්ඩායමට පුළුවන්කම ලැබේවි කියලා අපි විශ්වාස කරනවා ලංකාවේ ක්‍රිකට් හොඳ තැනකට ගේන්න. ඒක තමයි රජයේ ප්‍රාර්ථනය ඉතිං අපි ඒ අයට ඉඩකඩ ලබා දෙනවා ඒ කණ්ඩායම ඉතාම ශක්තිමත්ව බැඳිලා මේ වෙනුවෙන් උරදීලා ඉන්නවා. ෂම්මි සිල්වා මැතිතුමා ඉතාම සුහදව සුහදශීලිව මේ තනතුර අතහැරියා. ඒක මම හිතනවා දීපු හොඳ ආදර්ශයක්. ඒවගේම තමයි ඉරාන් වික්‍රමරත්න මැතිතුමා මේක භාරගත්තා ඉතිං අපි ඒ අයට වැඩ කරන්න දිලා ඉමු"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී