header logo
Vallibel FD
උණුසුම් පුවත්
ජූලි 01 දා සිට සංශෝධනය වන වැට් බදු ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
May 04, 202601:57 PM
ජූලි 01 දා සිට සංශෝධනය වන වැට් බදු ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
Mobitel 1278

එකතු කළ අගය මත පැනවෙන බදු එළැඹෙන ජූලි 01 වැනිදා සිට සංශෝධනය කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳව පළවන වාර්තා සම්බන්ධව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනුයේ අදාළ ගැසට් නිවේදනය මගින් සිදුකර ඇත්තේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන පරිදි බදු ප්‍රතිපත්තිය සරල කිරීම මගින් මෙතෙක් කල් අය කරන ලද එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ යන බදු වර්ග දෙක එකට එකතු කිරීමක් වන බවය.

ඒ අනුව මෙතෙක් කල් බැංකු සහ මූල්‍ය ආයතන වෙතින් අය කරන ලද 18%ක් වූ එකතු කළ අගය මත බදු සහ 2.5%ක් වූ සමාජ ආරක්ෂණ බද්ද එළැඹෙන ජූලි මස 01 වැනිදා සිට එකතු කළ අගය මත බදු වෙනුවෙන් එකතු වන බවත් ඒ අනුව 20.5%ක බදු ප්‍රතිශතයක් අයවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් එම මාසයේ සිට සමාජ ආරක්ෂණ බදු අය කිරීමක් නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා මින් පසු එකතු කළ අගය සහ සමාජ ආරක්ෂණ යනුවෙන් බදු වර්ග දෙකක් බැංකු සහ මූල්‍ය ආයතන වෙතින් අය නොකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා,

"විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන දෙයක් තමයි අපි ජූලි මාසේ 01 වැනිදා ඉඳන් වැට් බද්ද 20.5%ක් කරන්න යනවයි කියන එක. අපි ජාතික ජනබලවේගය හැටියට ප්‍රතිපත්ති ප්‍රකාශයේම ඉදිරිපත් කරනවා බදු ක්‍රමය සරල කරන්න අවශ්‍ය පියවර ගන්නවා කියලා. අන්න එතනට ගත්ත එක පියවරක් විදිහට

එතකොට මෙතැනදි සංශෝධනයක් ගේනවා බැංකු සහ මූල්‍ය ආයතන වෙනුවෙන් අයකරනු ලබන වැට් බද්ද 2026 ජූලි 01 වැනිදා ඉඳන් 20.5%ක් කරනවායි කියලා. නමුත් එතැනදි මෙහෙමයි වෙන්නේ එතැනදි පැහැදිලිවම මීට පෙර බැංකු සහ මූල්‍ය ආයතනයක් වුණාම එකතු කළ අගය මත බද්ද 18%කට අයත් වෙනවා ඊට අමතරව ඒ බැංකු සහ මූල්‍ය ආයතන 2.5%ක සමාජ ආරක්ෂණ බද්දට යටත් වෙනවා. එතකොට ඒ දෙකම එකතු කළාම 20.5%ක එකතුවක් එනවා. මීට කළින් බැංකුවක් සහ මූල්‍ය ආයතනයක් වුණාම තමන් සපයන සේවා වෙනුවෙන් එකපැත්තකින් වැට් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ ඊට අමතරව සමාජ ආරක්ෂක බද්ද වෙනුවෙන් වෙනමම වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ.

මෙතැනදි වෙන සංශෝධනය තමයි බැංකු සහ මූල්‍ය ආයතන සමාජ ආරක්ෂණ බද්දෙන් ඉවත් කරනවා. තවදුරටත් ජූලි 01 වැනිදා ඉඳන් ඉදිරියට බැංකුවක් සහ මූල්‍ය ආයතන තමන් ලබන මූල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ බද්දක් ගෙවිය යුතු නෑ. අන්න ඒ 2.5%ක මුදල අර මූල්‍ය සේවා මත අයකරන වැට් බද්දට එකතු කරනවා... ඉතිං මෙන්න මේ කරපු සංශෝධනය වරදවා ඉදිරිපත් කරලා සමාජයේ ලොකු ප්‍රචාරයක් ගෙනියනවා මේ වැට් බද්ද 20.5%ක ප්‍රමාණයකට වැඩි කරනවා කියලා. විශේෂයෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලිනුත් දැඩි ඉල්ලීමක් ආවා මේ දෙක එක බද්දකට ගේන්න කියලා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana