header logo
Vallibel FD
උණුසුම් පුවත්
අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට
May 04, 202606:15 AM
අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට
Mobitel 1278

එක්සත් ජනපදය ඉරානය සමඟ ඉතා සාධනීය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා අමෙරිකානු හමුදා යෙදවීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

මෙම නව සමුද්‍රීය මෙහෙයුම "Project Freedom" ලෙස නම් කර ඇති අතර, අවහිරය හේතුවෙන් සිරවී ඇති ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවෙමින් පවතින නෞකාවල කාර්ය මණ්ඩල වෙනුවෙන් කරන ලද මානුෂීය මැදිහත්වීමක් ලෙස ද ඔහු මෙය හඳුන්වා ඇත.

"අපි එම නෞකා සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සමුද්‍ර සන්ධියෙන් පිටතට ගැනීමට උපරිම උත්සාහයක් ගන්නවා. ප්‍රදේශය නාවික ගමනාගමනයට ආරක්ෂිත වන තෙක් ඔවුන් නැවත නොපැමිණෙන බව සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කර තිබෙනවා," යනුවෙන් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ට්‍රම්ප්ගේ මෙම නිවේදනයත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත වැටී ඇත.

කෙසේ වෙතත් ඉරානය සඳහන් කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නව සමුද්‍රීය පාලන ක්‍රමයට සිදු කරන ඕනෑම අමෙරිකානු මැදිහත්වීමක් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවය.

මීට පෙර ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බාකේ පැවසුවේ, යුද්ධය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කළ කරුණු 14කින් යුත් සැලසුමක් ඉදිරිපත් කර ඇති බවත් පාකිස්තාන මධ්‍යස්ථකරුවන් හරහා වොෂින්ටනය දැනටමත් ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත්ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්