header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රාජස්ථාන් අ.ඩො. බිලියන 1.65කට මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි
May 03, 202609:50 PM
රාජස්ථාන් අ.ඩො. බිලියන 1.65කට මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි
Mobitel 1278

කුමාර් සංගක්කාරගේ පුහුණුකාරිත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ පාලනාධිකාරියට අයත් බහුතර කොටස් අත්පත් කරගැනීමට බිලියනපති දෙපළක් කැමැත්ත පළකර ඇත.

ඒ අනුව ඉන්දීය බිලියනපති, වානේ ව්‍යාපාරික ලක්ෂ්මි මිට්ටාල් සහ එන්නත් ව්‍යාපාරික අදාර් පූනවල්ලා මෙලෙස ඉදිරිපත් වී සිටින අතර, ඔවුන් අමෙරිකානු ඩොලර් බිලියන 1.65කට රාජස්ථාන් මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇති බව සඳහන්ය.

ඔවුන් මිලදී ගැනීමට සූදානම් වටිනාකමේ මෙරට අගය රුපියල් බිලියන 527.45ක් නොහොත් රුපියල් කෝටි පනස් දෙදෙහසකට (52,745.5)කට අධිකය.

මෙහිදී මිට්ටාල් සහ ඔහුගේ පවුලේ අයට රාජස්ථාන් කණ්ඩායමෙන් බහුතර අයිතියක් එනම්, 75%ක අයිතියකට හිමිකම් කීමට අවස්ථාව උදාවේ.

එමෙන්ම පූනවල්ලාටද 18% අයිතියක් හිමිවන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

කෙසේ නමුත් රාජස්ථාන් හවුල්කරුවෙකු වන මනෝජ් බඩලේ ඇතුළු දැනට සිටින ආයෝජකයින් තම 7%ක පමණ වන කොටස් අයිතිය තවදුරටත් රඳවාගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව මෙම වෙළෙඳ ගනුදෙනුවට නිල අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ඔවුන්ට රාජස්ථාන් රෝයල්ස් සන්නායම යටතේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 'SA20' තරගාවලියේ පාල් රෝයල්ස් සහ CPL තරගාවලියේ 'බාබඩෝස් රෝයල්ස්' කණ්ඩාම්වල අයිතියට හිමිකම් කීමටද අවස්ථාව හිමිවේ.

කෙසේ නමුත් මෙම ගනුදෙනුව සම්පූර්ණවීමට නම් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) අනුමැතිය ගතයුතු අතර, තවත් ආයතන කිහිපයකම නියාමන රෙගුලාසිවලට යටත්විය යුතුය.

ඉන් අනතුරුව මිට්ටල්, ඔහුගේ පුත් ආදිත්‍ය සහ දියණිය වනීෂාට, පූනවල්ලා සහ බඩලේ යන අයට රාජස්ථාන් රෝයල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වීමට අවස්ථාව උදාවනු ඇත.

MostRead
Mobitel 1278
VideoStories
ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ