header logo
SLIC
උණුසුම් පුවත්
මේ දිනවල ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන් - කාලගුණයෙන් නිවේදනයක්
May 03, 202601:26 PM
මේ දිනවල ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන් - කාලගුණයෙන් නිවේදනයක්
Mobitel 1278

මෙම දිනවල පවතින වර්ෂාවත් සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානම් තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණාරත්න මහතා අද(03) මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්ට විය.

මේ අතර මෙම මස අග භාගයේදී අකුණු සහිත වළාකුළු නිර්මාණය විමේ ප්‍රවණතාවය අඩු විය හැකි බවද ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ අතුල කරුණාරත්න මහතා,

"වලාකුළු ඇසුරෙන් තමයි මේ කාල පරිච්ඡේදය තුළ අකුණු සහිත වර්ෂාවන් ඇති වෙන්නේ. ප්‍රභල අකුණු මේ කාල පර්ච්ඡේදය තුළ ඇති වීමේ හැකියාවක් තියෙනවා. නිරන්තරයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට මතක් කරනවා. මේ අකුණු සහිත වර්ෂාව තියෙන වෙලාවේ විද්‍යුත් උපාංග ආරක්ෂාකර ගන්න නම් වැස්ස පවතින වෙලාවේදී විද්‍යුත් උපාංග ගලවා ඉවත් කර තැබීම තමා වඩාත්ම සුදුසු. අකුණු අනතුරු බහුලව ඇති වීම් වලින් වළක්වගන්න නම් විශේෂයෙන්ම වැස්ස පවතින වෙලාවේ තැනිතලා බිම්වල ගැවසෙන්න එපා. වෙල්යායවල්වල, විවෘත වාහනවල ගමන් කිරීමෙන් වළකින්න. උසගස් යට යන්න එපා. සමහරක් වෙලාවට කොන්ක්‍රීට් සහිත ස්ලැබ් හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේ හැකියාවන් තියෙනවා. හැබැයි නිවැරදි ලෙස ඒවා පොළොවට භූ ගත වී ඇතිනම් ප්‍රශ්නයක් නෑ".

"ඊළඟට එළැඹෙන්නේ නිරිතදිග මෝසම් කාල පර්ච්ඡේදය. එය සාමාන්‍යයෙන් මැයි මාසේ 25න් පස්සේ තමා ඇතිවෙන්නේ බොහෝ විට. එතකොට ඒ නිරිතදිග මෝසම් කාල පර්ච්ඡේදයේදී දිවයින හරහා නිශ්චිත දිශාවට සුළං හමනවා. එතකොට අකුණු සහිත වළාකුළු නිර්මාණය විමේ ප්‍රවණතාවය අඩු වෙන්න පුළුවන්. සාපේක්ෂව අන්තර් මෝසම් කාලයේ තමා අකුණූ සහිත වැසි වැඩියෙන් නිර්මාණය වෙනනේ. නිරිත දිග මෝසමේත් අඩු භාවයක් තියෙනවා. කෙසේ නමුත් නිරිතදිග මෝසම පටන් ගත්තට පස්සේ අකුණූවලින් සිදුවන හානි ටිකටික අඩුවීමේ හැකියාවක් තියෙන්නට පුළුවන්. ඊට අමතරව අධික උණුසුම් කාලගුණයක තත්ත්වය පහව යාමේ හැකියාවක් තියෙනවා"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප