header logo
SLIC
උණුසුම් පුවත්
අන්තර්ජාලය හරහා වංචාවන් කළ බවට සැක පිට 37ක් අත්අඩංගුවට
May 02, 202603:38 PM
අන්තර්ජාලය හරහා වංචාවන් කළ බවට සැක පිට 37ක් අත්අඩංගුවට
Mobitel 1278

අන්තර්ජාලය හරහා නීති විරෝධී කටයුත්තක් සිදු කළ බවට සැකපිට කාන්තාවක් ඇතුළු චීන ජාතිකයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ තලංගම පොලිසියේ දූෂණ මර්දන ඒකකය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදීය.

තලංගම කොස්වත්ත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවාසයක් වැටලු අවස්ථාවේදී එහි තිබී ඩෙක්ස්ටොප් පරිගණක 35ක් ටැබ් පරිගණක 37ක් ජංගම දුරකතන 147ක් සිම්පත් 100ක් සහ නීති විරෝධී දුම්වැටි 2100 ක් සොයාගෙන තිබේ.

එම සියලු උපකරණ සමගින් නිවස මුද්‍රා තැබීමට කටයුතු පොලිසිය කටයුතු කර ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනා මාස තුනක සංචාරක වීසා මත මෙරටට පැමිණ මෙම නීති විරෝධීව සේවාවන් සපයා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.

මෙම සැකකරුවන් අන්තර්ජාලය හරහා නීති විරෝධී මූල්‍ය ජාවාරමක නිරත වූයේද නැතහොත් හැකර්වරුන් ලෙස ක්‍රියාත්මක වූයේද එසේත් නොමැති නම් වෙනත් අන්තර්ජාල අපරාධවල නිරත වූයේද යන්න වැඩිදුරටත් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එමෙන්ම අදාළ පරීක්ෂණ සඳහා මුද්‍රා තැබූ නිවසේ තිබූ පරිගණක සහ ජංගම දුරකතන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදීමට කටයුතු කර ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනා ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප