header logo
SLIC
විශේෂාංග
මිනිත්තු කිහිපයක පරතරයකින් උපන් නිවුන් සහෝදරියන්ට පියවරුන් දෙදෙනෙක්
May 02, 202601:49 PM
මිනිත්තු කිහිපයක පරතරයකින් උපන් නිවුන් සහෝදරියන්ට පියවරුන් දෙදෙනෙක්
Mobitel 1278

එකම කුස තුළ එකට හැදී වැඩී, මිනිත්තු කිහිපයක පරතරයකින් උපත ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකුට ජීව විද්‍යාත්මක පියවරුන් දෙදෙනෙකු සිටින බව තහවුරු වූ පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වේ.

ලැවීනියා (Lavinia) සහ මිෂෙල් (Michelle) නම් වූ මෙම 49 හැවිරිදි නිවුන් සහෝදරියන්ගේ කතාව ලොව පුරා මෙතෙක් වාර්තා වී ඇති මෙවැනි දුර්ලභ ගණයේ සිදුවීම් 20න් එකකි.

වසර ගණනාවක් පුරා තමන් නිවුන් සහෝදරියන් යැයි විශ්වාස කළද, ඔවුන් දෙදෙනාගේ පෙනුමේ ඇති වෙනස්කම් සහ තමන්ගේ පියා කවුද යන්න පිළිබඳව මිෂෙල්ට සැකයක් පැවතුණි.

මේ හේතුවෙන් ඇය 2022 වසරේදී DNA පරීක්ෂණයක් සිදුකර තිබේ.

එහි ප්‍රතිඵලවලින් හෙළි වූයේ ඔවුන් දෙදෙනාගේ මව පවසමින් සිටි 'ජේම්ස්' නමැති පුද්ගලයා ඔවුන්ගේ සැබෑ පියා නොවන බවය.

පසුව ලැවීනියා ද DNA පරීක්ෂණයක් කළ අතර, එහිදී ලැබුණු විස්මිත ප්‍රතිඵලයෙන් තහවුරු වූයේ මොවුන් දෙදෙනා "අර්ධ-සහෝදරියන්" (Half-sisters) බවය.

එනම් ඔවුන්ට සිටින්නේ පියවරුන් දෙදෙනෙකි.

විද්‍යාත්මකව මෙය හැඳින්වෙන්නේ Heteropaternal Superfecundation නමිනි. මෙය ඉතා කලාතුරකින් සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් බව සඳහන් වේ.

කාන්තාවකගේ එක් ආර්තව චක්‍රයකදී ඩිම්බ දෙකක් මුදා හැරෙන අවස්ථාවක, කෙටි කාල පරාසයක් තුළ පිරිමින් දෙදෙනෙකුගේ ශුක්‍රාණු මගින් එම ඩිම්බ දෙක වෙන වෙනම සංසේචනය වූ විට මෙවැනි දරුවන් බිහි විය හැකිය.

එක්සත් රාජධානියෙන් වාර්තා වූ මෙවැනි පළමු නිල සිදුවීම මෙය බව වාර්තා වේ.

මිෂෙල් සහ ලැවීනියා සිය ළමා කාලය ගත කළේ ඉතා අසීරුවෙනි. ඔවුන්ගේ මව විසින් ඔවුන්ව විවිධ රැකවරණ මධ්‍යස්ථානවල සහ හිතවතුන්ගේ නිවාසවල දමා ගොස් තිබුණි. මුළු ජීවිත කාලය පුරාම ඔවුන්ට සිටි එකම ශක්තිය එකිනෙකා පමණි.

DNA පරීක්ෂණයෙන් පසු මිෂෙල් සිය සැබෑ පියා වූ 'ඇලෙක්ස්' සොයාගත් අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව හෙළි වී තිබේ.

ලැවීනියා සිය සැබෑ පියා වූ 'ආතර්' සොයාගත් අතර දැන් ඔවුන් දෙදෙනා ඉතා සමීපව ඇසුරු කරන බව සඳහන් වේ.

මෙම හෙළිදරව්ව මුලදී ලැවීනියාට දැඩි කම්පනයක් ගෙන දුන් නමුත්, දැන් ඇය පවසන්නේ තමන් පියවරුන් දෙදෙනෙකුගේ වුවද තවමත් "නිවුන් සහෝදරියන්" බවය.

"අපි දෙන්නා හාස්කමක් වගෙයි. අපේ අතර තියෙන සමීපකම කිසිම දේකින් බිඳින්න බැහැ," යැයි ලැවීනියා පවසන අතර මිෂෙල් ද එය අනුමත කරමින් කියා සිටින්නේ DNA පරීක්ෂණයෙන් තහවුරු වූ සත්‍යය කුමක් වුවත් තමන් සදාකාලිකවම නිවුන් සහෝදරියන් බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප