header logo
SLIC
උණුසුම් පුවත්
යුද්ධ හමුදා නිත්‍ය බල හමුදාවේ වෙනත් වෘත්තීය නිලධාරි පුරප්පාඩු සඳහා අයඳුම්පත් කැඳවයි
May 02, 202611:47 AM
යුද්ධ හමුදා නිත්‍ය බල හමුදාවේ වෙනත් වෘත්තීය නිලධාරි පුරප්පාඩු සඳහා අයඳුම්පත් කැඳවයි
EDEX

යුද්ධ හමුදා නිත්‍ය බල හමුදාවේ වෙනත් වෘත්තීය නිලධාරි පුරප්පාඩු සඳහා අයඳුම්පත් කැඳවනු ලබන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව යුද හමුදා නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකි බවද සඳහන්.

Bom by poornima

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight