header logo
SLIC
උණුසුම් පුවත්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්
Apr 27, 202602:21 PM
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්
EDEX

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම්කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතීඥවරියක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ නීතිඥ තමරා කුමාරි අබේරත්න නම් වූ නමැත්තියක් වන අතර සැකකාරිය ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය අද (27) නියම කළේය.

අදාළ රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight