header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ඩෙන්මාර්කය සමග සාකච්ඡාවක්
Apr 27, 202610:19 AM
ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ඩෙන්මාර්කය සමග සාකච්ඡාවක්
Mobitel 1278

ශ්‍රී ලංකාවේ ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ඩෙන්මාර්කයේ ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක් සමග සාකච්ඡා මාලාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන් සහ අමාත්‍යාංශ ලේකම් කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් පවත්වා තිබේ.

ඒ ඩෙන්මාර්කයේ සිදුකරන ලද නිල සංචාරයේදී වන අතර අමාත්‍යාංශය පැවසුවේ මෙම ප්‍රධාන හමුවීම් හි වඩා සාර්තක ප්‍රගතියක්ද අත්කරගනු ලැබූ බවය.

ඒ අනුව ලොව නාවික ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන MAERSK සමාගම පැවැති සාකච්ඡා මාලාවේදී ශ්‍රී ලංකා ධීවර පවුල්වල තරුණ පරපුරට සහ නාවික ක්ෂේත්‍රයේ පළපුරුදු පිරිස් වෙත එම සමාගම සතු ජාත්‍යන්තර නෞකාවල වෘත්ති අවස්ථාවන් උදාකරදීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ.

මෙරට පවතින නාවික පුහුණු ආයතන සමග එක්ව ප්‍රායෝගික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ඒ හරහා ලාංකිකයින්ට විශේෂ රැකියා කෝටාවක් ලබා ගැනීමටත් අවශ්‍ය යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටත් මෙහිදී මූලික එකඟතාවට එළැඹ ඇත.

එමෙන්ම ඩෙන්මාර්ක කර්මාන්ත මණ්ඩලය සමගද සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ප්‍රමුඛතම ව්‍යාපාරික සංගමය වන ‘Danish Industry’ හී ජ්‍යෙෂ්ඨ උපදේශක ඕලේ ලිනට් ජූල් මහතා හමුවූ ශ්‍රී ලංකා දූත පිරිස ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම තිරසාර මුහුදු සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය සහ නවීන මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන ඇති කිරීමේ විභවතාවන් පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා හඳුනාගනිමින් එම ක්ෂේත්‍ර නංවාලීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටද ඩෙන්මාර්ක පාර්ශ්වය මෙහිදී එකඟතාව පළ කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

තවද සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන ආයෝජන අරමුදල වන ‘Impact Fund’ හී කළමානාකාර අධ්‍යක්ෂක ඔටෝ වින්තර් ක්‍රිස්ටෙන්සන් මහතා අතරද සාකච්ඡාවක් දූත පිරිස විසින් පවත්වා තිබේ.

එහිදී මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපෘති සඳහා සහනදායී අඩු පොලී ණය පහසුකම් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමුව ඇත.

විශේෂයෙන්ම හරිත බලශක්තිය සහ මත්ස්‍ය පිරිසැකසුම් කර්මාන්තශාලා සඳහා මෙම අරමුදල හරහා සහය ලබා ගත හැකි අතර ඒ පිළිබඳව ලාංකික ව්‍යවසාකයින් දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආයෝජන සමුළුවකට සහභාගී වන ලෙස අමාත්‍යවරයා ඔවුන්ට ඇරයුමක්ද සිදුකර තිබේ.

අදාළ නිල සංචාරයේදී මෙරට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර රැකියා අවස්ථාවන් ජය ගැනීම උදෙසා මෙම සාකච්ඡා මාලාව හරහා ශක්තිමත් පදනමක් සකස් වූ බවද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා මෙහිදි සඳහන් කළ බව අමාත්‍යාංශය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්