header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලන්ඩන් මැරතන් තරගයේදී පැය දෙකේ සීමාව බිඳ දමමින් සාවේ ඉතිහාසය අලුත් කරයි
Apr 26, 202606:33 PM
ලන්ඩන් මැරතන් තරගයේදී පැය දෙකේ සීමාව බිඳ දමමින් සාවේ ඉතිහාසය අලුත් කරයි
Mobitel 1278

ලන්ඩන් මැරතන් තරග ඉතිහාසයේ ප්‍රථම වරට නිල තරගයක් තුළ පැය දෙකකට වඩා අඩු කාලයකින් (කිලෝමීටර් 42.195) නිම කළ ක්‍රීඩකයා ලෙස කෙන්යාවේ සබැස්ටියන් සවේ වාර්තා අතර එක්විය.

30 හැවිරිදි සවේ මෙම ජයග්‍රහණය වාර්තා කළේ පැයයි, මිනිත්තු 59 යි, තත්පර 30 ක කාලයකිනි.

මෙය 2023 වසරේදී අභාවප්‍රාප්ත කෙල්වින් කිප්ටම් විසින් තබා තිබූ පැය 2:00:35 ක ලෝක වාර්තාව මිනිත්තුවකට වඩා වැඩි කාලයකින් බිඳ දැමීමකි.

ප්‍රකට ක්‍රීඩක එලියුඩ් කිප්චෝගේ 2019 වසරේදී පැය දෙකකට අඩු කාලයකින් මැරතන් දුර දිව ගියද, එය පාලිත තත්ත්වයන් යටතේ නොපැවැත්වූවක් බැවින් නිල ලෝක වාර්තාවක් ලෙස පිළිගනු නොලැබුණි.

තරගයේ අඩක් නිම කරන විට මිනිත්තු 60:29 ක කාලයක් වාර්තා කර සිටි සවේ, දෙවන භාගයේදී සිය වේගය තවත් වැඩි කළේය.

අවසන් කිලෝමීටර් 10 දී ඔහු එල්ල කළ වේගවත් ප්‍රහාරයට මුහුණ දීමට සමත් වූයේ මංගල මැරතන් තරගයට සහභාගී වූ යොමිෆ් කෙජෙල්චා පමණි.

කෙජෙල්චා ද පැය දෙකකට අඩු කාලයකින් (1:59:41) තරගය නිම කරමින් දෙවන ස්ථානය දිනා ගත්තේය.

තුන්වන ස්ථානය දිනාගත් ජාකොබ් කිප්ලිමෝ ද පැරණි ලෝක වාර්තාවට වඩා වේගවත්ව (2:00:28) තරගය නිම කළේය.

ජයග්‍රහණයෙන් පසු අදහස් දැක්වූ සවේ පැවසුවේ, "මට ගොඩක් සතුටුයි. මම අවසානයට ළඟා වන විට මට හොඳ ශක්තියක් දැනුණා. නිමාව දැකලා වෙලාව බලනකොට මට පුදුම උද්යෝගයක් දැනුණා." යනුවෙනි.

තරගයේ පළමු භාගය මිනිත්තු 60:29 කින් නිම කළ සවේ, දෙවන භාගය මිනිත්තු 59:01 ක් වැනි සුපිරි වේගයකින් නිම කළේය. ඔහු අවසන් කිලෝමීටර් 5 ක දුරක් දිව ගියේ කිලෝමීටරයකට සාමාන්‍ය මිනිත්තු 2 තත්පර 45 ක වේගයකි.

හිටපු ඔලිම්පික් ශූර මෝ ෆාරා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, "මනුෂ්‍යයෙකු පැය දෙකේ සීමාව බිඳ දමන තුරු අපි බොහෝ කාලයක් බලා සිටියා. අද අපි දුටුවේ සැබවින්ම විශ්වාස කළ නොහැකි දෙයක්," යනුවෙනි.

MostRead
Mobitel 1278
VideoStories
 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

පනත් එපා කියා ජන අරගලය අද වටරවුම වටලයි

පනත් එපා කියා ජන අරගලය අද වටරවුම වටලයි

කළු ජූලිය ගැන පූර්ණ අධ්‍යනයකට විශේෂ කාරක සභාවක්

කළු ජූලිය ගැන පූර්ණ අධ්‍යනයකට විශේෂ කාරක සභාවක්

විපක්ෂයේ විරෝධයෙන් මැතිසබය රත්වෙයි

විපක්ෂයේ විරෝධයෙන් මැතිසබය රත්වෙයි

"ආණ්ඩුව කුමන සුරංගනා කතා කිව්වත් ආර්ථිකය කඩා වැටිලා"

"ආණ්ඩුව කුමන සුරංගනා කතා කිව්වත් ආර්ථිකය කඩා වැටිලා"

චයිනීස් එළවළු මිලත් උඩයයි

චයිනීස් එළවළු මිලත් උඩයයි

බෝතල් ගාස්තුවෙන් අරක්කු මිල නගීහිස් බෝතලයක් රු.160කින් වැඩිවෙයි

බෝතල් ගාස්තුවෙන් අරක්කු මිල නගීහිස් බෝතලයක් රු.160කින් වැඩිවෙයි

මැදපෙරදිග අර්බුදයෙන් ආර්ථිකය අවදානමක ඉන්ධන - ආහාර - කෘෂිකර්මයට දැඩි බලපෑම්

මැදපෙරදිග අර්බුදයෙන් ආර්ථිකය අවදානමක ඉන්ධන - ආහාර - කෘෂිකර්මයට දැඩි බලපෑම්

 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්