header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
වේදනා නාශකයක් ලෙසගත් ඇස්ප්‍රින් ගැන නවතම අනාවරණය
Apr 25, 202602:09 PM
වේදනා නාශකයක් ලෙසගත් ඇස්ප්‍රින් ගැන නවතම අනාවරණය
Mobitel 1278

අප වේදනා නාශකයක් ලෙස භාවිතා කරන ඇස්ප්‍රින් (Aspirin) ඖෂධය මගින් පිළිකා සෑදීම සහ ශරීරය පුරා පැතිරීම වැළැක්විය හැකි බව නවතම පර්යේෂණවලින් හෙළි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

බ්‍රිතාන්‍ය ජාතික නික් ජේම්ස් (Nick James) නමැති පුද්ගලයාගේ පවුලේ බොහෝ දෙනෙකුට පිළිකා වැළඳී තිබී ඇති අතර, ජාන පරීක්ෂාවකදී ඔහුටද පිළිකා වැළඳීමේ වැඩි අවදානමක් ඇති බව තහවුරු වී තිබේ.

ඔහු වසර 10ක් පුරා දිනපතා ඇස්ප්‍රින් මාත්‍රාවක් ලබාගෙන ඇති අතර, මේ වන තෙක් ඔහුට පිළිකාවක් වැළඳී නොමැති බව සඳහන් වෙයි.

සාමාන්‍යයෙන් මෙවැනි ජානමය තත්ත්වයක් ඇති අයට පිළිකා වැළඳීමේ අවදානම 10% - 80% දක්වා ඉහළ මට්ටමක පවතී.

මේ වන විට ලෝකයේ ඇතැම් රටවල් තම සෞඛ්‍ය ප්‍රතිපත්ති පවා වෙනස් කරමින්, පිළිකා අවදානම වැඩි අයට ඇස්ප්‍රින් ලබා දීමට නිර්දේශ කර ඇත.

ඇස්ප්‍රින් භාවිත කිරීම කළ යුත්තේ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත පමණි.

ඇස්ප්‍රින් ඖෂධයේ ඉපැරණි ඉතිහාසය

වසර 4,400කට පෙර ඉරාකයේ නිප්පූර් නගරයෙන් හමු වූ මැටි පුවරුවලට අනුව, අතීත මෙසපොතේමියානු වැසියන් විලෝ (Willow) ශාකයෙන් ලබාගත් යුෂ මෙලෙස ඖෂධයක් ලෙස භාවිත කර ඇති බව විදෙස් වාර්තා තුළ සඳහන් වෙයි.

විද්‍යාත්මක පදනම

මෙම ශාකයේ 'සැලිසින්' (Salicin) නමැති රසායනිකය අඩංගු වේ.

එය අපගේ ශරීරය තුළදී වේදනා නාශකයක් බවට පත්වේ.

මේ අතර, 1763 එඩ්වඩ් ස්ටෝන් නමැති පූජකවරයෙකු විලෝ ශාකයේ පොතුවලින් උණ රෝගය සුව කිරීමේ හැකියාව ගැන මුලින්ම විද්‍යාත්මකව ලියා තබා ඇත.

පසුව විද්‍යාඥයන් මෙහි ඇති අහිතකර අතුරු ආබාධ අවම කර, 'ඇසිටයිල් සැලිසිලික් ඇසිඩ්' (Acetylsalicylic acid) නමැති රසායනිකය නිපදවීය.

මෙය පසුව 'බේයර්' (Bayer) යන වෙළඳ නාමය යටතේ ලොව පුරා ප්‍රසිද්ධ විය.

වර්තමානයේ දී අප භාවිතා කරන ඇස්ප්‍රින් යනු වසර දහස් ගණනක් පැරණි ස්වභාවික වෛද්‍යවිද්‍යාවේ නවීන විද්‍යාත්මක දියුණුවයි.

ඇස්ප්‍රින් භාවිතයෙන් ලැබෙන අමතර වාසි

  • හෘද රෝග වැළැක්වීම
  • ඇස්ප්‍රින් මගින් රුධිරය තුනී කරන අතර රුධිර පට්ටිකා එකිනෙකට ඇලීම වළක්වයි.
  • මේ නිසා රුධිරය කැටි ගැසීමේ අවදානම අඩු වේ.

හෘදයාබාධ හෝ අංශභාගය වැළඳීමේ අවදානමක් ඇති අයට දිනපතා කුඩා ඇස්ප්‍රින් මාත්‍රාවක් ලබා ගැනීමට වෛද්‍යවරු නිර්දේශ කරනු ලබයි.

පිළිකා මර්දනය පිළිබඳ මුල් කාලීන පර්යේෂණ

1972 දී මීයන් යොදාගෙන සිදුකළ පර්යේෂණයකින් ඇස්ප්‍රින් වල ඇති පිළිකා මර්දන හැකියාව මුලින්ම හඳුනා ගෙන තිබේ.

එහිදී පිළිකා සෛල ශරීරය පුරා පැතිරීම වැළැක්වීමට ඇස්ප්‍රින් වලට සුවිශේෂී හැකියාවක් ඇති බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ