header logo
Vallibel FD
උණුසුම් පුවත්
නිරන්තරයෙන් අකුණු සැර වදින රත්නපුරේ ගමක්
Apr 25, 202602:07 PM
නිරන්තරයෙන් අකුණු සැර වදින රත්නපුරේ ගමක්
Mobitel 1278

තම උත්සාහයෙන් උපයාගත් ධනයෙන් ජීවිකාව ගෙනයන, ඒත් වෙනස්ම අයුරක ජීවිත අවදානමක් සමග ජීවත්වන ගම්වාසීන් පිරිසක් පිටකන්ද ගම්මානයෙන් වාර්තාවේ.

ඔවුන්ට ඇති එකම ගැටලුව සිය ගම්මානය නිරන්තරයෙන් අකුණු ප්‍රහාරවලට ලක්වීමය.

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මෙම ගම්මානයේ පවුල් 300ක් පමණ ජීවත් වේ.

ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ තේ, කුරුඳු හා කෝපි වගාවන්ය. මේ හේතුවෙන් ගම්වැසියන් ආර්ථික වශයෙන් ස්ථාවර මට්ටමක පසුවේ.

නමුත් කඳු සහිත ප්‍රදේශයක පිහිටි පිටකන්ද ගම්මානයේ ජනතාව පෙළන ගැටලුවක් වන්නේ නිරන්තරයෙන් අකුණු ප්‍රහාරවලට ලක්වීමයි.

මේ සම්බන්ධයෙන් ගම්වැසියන් අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුම්වත් කරමින් අකුණු සන්නායක සවිකරදෙන ලෙසට ඉල්ලීමක්ද කර තිබුණද, මේ දක්වා එම ඉල්ලීම ඉටුවී නොමැත.

ප්‍රදේශයේ පාසල, පන්සල, නිවාස ආදී සියලු ස්ථානවලට මෙලෙස අකුණු සැර නිරන්තරයෙන් එල්ලවන අතර, ගම්වාසීන් පවසන ලෙසට අකුණු ප්‍රහාරයට ලක් නොවූ නිවසක් මෙහි නොමැති තරම්ය.

එමෙන්ම අකුණු සැර වැදීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 8දෙනෙකු පමණ මියගොස් ඇති බවත් සඳහන්ය.

ඉකුත් අප්‍රේල් 13 වැනිදා රාත්‍රී සිංහල අවුරුදු උදාවීමට පැය කිහිපයක් තිබියදී ද අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවද පසුගිය 23 වැනිදාද ගමේ විහාරස්ථානය වෙත අකුණු සැර වැදීමෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අයගම රෝහල වෙතද ඇතුළත් කර ඇත.

ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් අකුණු සන්නායක සවිකර සිය ජීවිත හා දේපොළ ආරක්ෂා කරදෙන ලෙසය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්