header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය
Apr 25, 202601:23 PM
ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය
Mobitel 1278

විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ සිදුකරන පරීක්ෂණවල ප්‍රගතියක් ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

මෙරට මහා භාණ්ඩාගාරය විසින් විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ මෙම මුදල පරිගණක හැකර්වරු අතට පත්වීමේ සිද්ධිය මේ වනවිට රට තුළ දැඩි ආන්දෝලනයක් මතුකර තිබේ.

ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ද මේ වනවිට සිදු කෙරෙන අතර ඊට අදාළ සාකච්ඡා වට කිහිපයක්ම මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (24) පැවැත්වුණි.

සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙරට ප්‍රධාන ආයතන 37ක් සම්බන්ධ කරමින් විශේෂ ආරක්ෂණ පද්ධතියක් ද මේ වනවිට නිර්මාණය කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නවතම තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බවය.

මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය,

"මේක ගිහින් තියෙන්නේ බැංකු හරහා. බැංකු පද්ධතියෙන් එළියේ සිදුවූ ගනුදෙනුවක් නෙමෙයි. පරික්ෂණවල ප්‍රගතියක් තියෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ කියන එක අපි මේ වෙනකොට අවබෝධ කරගෙන තියෙනවා. ඒක යම්කිසි කාලයක් රහසිගතව තියාගන්න ඕනේ. මොකද ඩිජිටල් ලෝකයේ මුදල් කියන එක ඉතාමත් ඉක්මනින් එහාට මෙහාට යන්න පුළුවන්. කරපු පුද්ගලයන් මාරු වෙන්න පුළුවන්. සාක්ෂි මකා දමන්න පුළුවන්. ඒ නිසා යම් සුරක්ෂිතභාවයක් තියාගන්න ඕනේ පරීක්ෂණ හරියට කරන්න. අපි අලුත් දේවල් සෑහෙන්න ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා."

"ඩිජිටල් පද්ධතිය සුරක්ෂිතව තබාගැනීම සියල්ලන්ගේම වගකීමක්. සුරක්ෂිතව ඩිජිටල් පද්ධති භාවිතය ගැන සේවකයින් දැනගත යුතුයි. මුදල් ගනුදෙනුවලදී නිවැරදිභාවය පරීක්ෂා කළ යුතුයි."

"මෙතනදි අපි දකින්නේ ඩිජිටල් පද්ධති හැක් වුණාට වඩා එහා ගිය දෙයක්.. විදෙස් සමාගමට සමානවම නම්, EMAIL හදලා නොමඟ යවලා. ආයතනයේ තුළ සිටින අයගේ සම්බන්ධයක් නොමැතිව සිදුවූ දෙයක්. වෙනස අවබෝධ නොවීම තුළ ඇතිවූ ප්‍රශ්නයක්."

"නීතිය ක්‍රියාත්මකවීමට නම් පරීක්ෂණවලින් තහවුරු විය යුතුයි..සතියක විතර කාලයක් ඒ සඳහා ගතවෙයි."

"නැෂනල් සයිබර් සිකියුරිටි ඔපරේෂන් සෙන්ටර් කියලා රජයේ ප්‍රධාන ඩිජිටල් පද්ධති පැය 24 පුරා නිරීක්ෂණයට මධ්‍යස්ථානයක් ස්ථාපිත කරලා තියෙනවා. දැනට ආයතන 12ක් විතර දැනට ඒ සඳහා සම්බන්ධවෙලා තියෙනවා. තවත් ආයතන 4ක් මේ වනවිට සම්බන්ධවෙමින් පවතිනවා. ඔක්කොම ආයතන 37ක් මේ පද්ධතියට සම්බන්ධ කරනවා."

"පද්ධතිවලට එන සයිබර් ප්‍රහාර කල්තියා හඳුනාගන්න AI තාක්ෂණ භාවිත කරන හොඳ සොෆ්ට්වෙයා ගෙනල්ලා තියෙනවා."

MostRead
Mobitel 1278
VideoStories
ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ