header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මැදපෙරදිග යුද්ධය මැදත් 2026 පළමු කාර්තුවේ අපනයන ආදායම සියයට 2කින් ඉහළ ගිහින්
Apr 24, 202607:18 AM
මැදපෙරදිග යුද්ධය මැදත් 2026 පළමු කාර්තුවේ අපනයන ආදායම සියයට 2කින් ඉහළ ගිහින්
Mobitel 1278

මැදපෙරදිග යුද වාතාවරණය මධ්‍යයේ වුවත් පසුගිය මාර්තු මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1,467ක අපනයන ආදායමක් උපයාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එම සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළේය.

එහිදී ඔහු පවසා සිටියේ වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අ.ඩො. මිලියන 1,180ක්, සේවා අපනයනයෙන් අ.ඩො. මිලියන 286ක් ලෙස උපයාගැනීමට හැකිව ඇති බවය.

ඒ අනුව ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී 9%ක අපනයන වර්ධනයක් හිමිකරගෙන ඇති බව හෙතෙම පැවසීය.

කෙසේ නමුත් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු හා සැසදීමේ මෙම වසරේ මාර්තු අපනයන ආදායම 5.2%කින් පහත වැටී ඇත.

මේ අතර පොල් ආශ්‍රිත, ඉලෙක්ට්‍රොනික් අංශය, ආහාරපාන, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ යනාදියෙන් කැපී පෙනෙන වර්ධනයක් ඉකුත් මාර්තු මාසයේ අත්කරගෙන තිබේ.

කලාප වශයෙන් ශ්‍රී ලංකාව ලතින් අමෙරිකානු රටවලට සිදුකළ අපනයන ආදායමේ අඩුවීමක් ඇති අතර, යුරෝපීය අප්‍රිකානු සහ ආසියානු රටවලවල කැපී පෙනෙන වර්ධනයක් ඉකුත් මාසයේ දී අත්කරගෙන ඇත.

කෙසේ නමුත් මැදපෙරදිග කලාපයට සිදුකළ අපනයන ආදායම 48%කින් මාර්තු මාසයේදී අඩුවී තිබේ.

මේ අතර ජනවාරි සිට මාර්තු දක්වා ශ්‍රී ලංකාවට අ.ඩො. මිලියන 4,308ක අපනයන ආදායමක් හිමිකරගැනීමට හැකිවූ බවද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එය ඉකුත් වසරේ මෙම කාලය හා සැසදීමේ 2%කට ආසන්න වර්ධනයක්ය.

මෙහිදී වෙළෙඳ භාණ්ඩ අපනයයෙන් අ.ඩො. 3,387ක් හා සේවා අපනයනයෙන් අ.ඩො. මිලියන 921ක ලෙස අදාල අපනයන ආදායම ලබාගෙන ඇත.

ඒ අනුව සමස්තයක් ලෙස මැදපෙරදිග යුද්ධය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවට අපනයන වර්ධනයක් ලබා ගැනීමට හැකිවීම ඉතා සුබවාදී පියවරක් බව ඔවුන් සඳහන් කරයි.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ